එතකොට බුද්ධාගමේ තියරි ෆේල්ද?
මම බුද්දාගමේ තියරි වැඩිය කියන් නැ එත් බෞද්ද ආගමේනම් මේ ඉපදිලා ඉන්න ලෝකේ දිනා ගන්න, ලෝකෙන් ලොකු කෑල්ල කඩන්න නෙවේ කියා දෙන්නේ මේ ඉපදෙන මැරෙන එක නවත්තන්න ..
ලෝකෙන් ලොකු කෑලි කඩ කඩ මේ ඉපදෙනවා කියන එක නවත්තන්න බැනේ ...එහෙම නිවනට අකමැති යට මෙලොව යහපත් පිණිසත් දේශනා පවතිනවා එත් දැන් මෙලොව යහපතට ගොඩක් මිනිස්සු දන්නේ නෑ ..හේතුව ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ කරනකන් ඔය දේශනා ක්‍රම විදි ආවේ කට පාඩම් කරගෙන ..ඉතින් ඒ කාලෙත් ගුරුමුෂ්ටි තියාගෙන මෙලොව දියුණුව හන්ඟ ගත්ත මිනිස්සුත් ඉන්න ඇති .. බුදු හාමුදුරුවෝ දේශනා කලේ 84 000 ධර්මස්කන්ධය විතරක් නෙවේනේ ..
එත් නිවන් මග තාම එසේම තියනවා ..එක අරන් තමා ඔය කියන්නේ එක මෙලොව ජීවිතේට ගැලපෙන් නෑ කියලා ..ලෝකේ අත අරින්න කියලා දුන්න තියරි වලින් ලෝකේ අල්ලන්න බෑ


නිකමට දෙයක් කියන්නම් ..ඔයා ඉපදුන දා ඉදන් එක පවක් ,පොඩි සතෙක් මරලා නැද්ද ?

සතෙක් මැරුවොත් අපාගත වෙනවා කියලා දන්නවනම් මැරෙන අවස්ථාවේ පවක් පඩිසන් දුන්නොත් අපා ගත වෙනවා කියලා දන්නවනම් ඇමරිකාවේ ජනාදිපති වෙලා ලෝකෙම අල්ලන් හිටියත් මොකටද 

කල්පයක් තේරෙන් නැ කියමුකෝ අවුරුදු 20ක් හොරි හැදුන කාගෙන් හරි ගුටි කාලා කකුල් කැඩුන කකුල් ඇද ඇද යන බල්ලෙක් වෙලා ඉන්න පුලුවන්ද ?මේ ආත්මේ මුළු ලෝකෙම රජා උනත් මොකටද ලබන ආත්මේ බල්ලෙක්නම් වෙන්නේ
Last edited:

