https://www.facebook.com/SinhalaBuddhist/videos/10153205894401934/
kandy 100 Banned Nov 8, 2014 611 74 0 Apr 23, 2015 #1 https://www.facebook.com/SinhalaBuddhist/videos/10153205894401934/
toiya Well-known member Jan 8, 2007 13,172 4,556 113 පොන්සි ආණ්ඩුව Apr 23, 2015 #2 කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්‍රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය. https://www.youtube.com/watch?v=HOXi9HvaPjI ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්‍රීපාලගේ ඩීල් එක මෛත්‍රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/ මෙන්න ඒකෙදි කියන දේවල් "ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා" "මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා." "අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා" "අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ" "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා." පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ මෛත්‍රීපාලගේ නියෝග පිටයි. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934 ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්‍රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්‍රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා. හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ. .
කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්‍රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය. https://www.youtube.com/watch?v=HOXi9HvaPjI ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්‍රීපාලගේ ඩීල් එක මෛත්‍රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/ මෙන්න ඒකෙදි කියන දේවල් "ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා" "මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා." "අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා" "අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ" "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා." පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ මෛත්‍රීපාලගේ නියෝග පිටයි. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934 ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්‍රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්‍රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා. හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ. .
Thilantdm Well-known member Sep 15, 2010 22,604 5,863 113 අද නම් හදට ආවා Apr 23, 2015 #4 koora gala gaththa seen eka boruwak unoth nm itn...