කුරුණැගලට ආවෝ

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    ශොප් එක ඊයේ ඕපන් කලා බෝයිස්. කුරුණෑගල උයන්දන ioc ෂෙඩ් එක පහුවෙනකොට පාරේ වම් පැත්තේ. කුරුණෑගල කෙනෙක් මේ පාරෙන් යනවා නම් නවත්තලා කතා කරලා පලයල්ලා. ඊයේ ආවා නම් කිරිබත් කෑල්ලක් කාලා යන්න තිබ්බා. Offset, Digital, Sublimation, Photocopy, Print Out, අපි කරනවා. වැඩක් තිබුනොත් කිවයපල්ලා..... Page එක follow පාරක් දාපල්ලා....

    https://web.facebook.com/Mindara5050

    ‍
    Welcome to the territory

    Heta protection money lasthi karala thiyanna agent kenek ewannam