Ow machanජයවේවා...! කැප්පිටිගල පාරෙ නේද.
වෙලාවක වරෙන් මම පැහැදිලි කරලා කියලා දෙන්නම්Sublimation කියන්නෙ මොනවෙයි?
offset කියන්නෙ අපි ගන්න නෝමල් ප්‍රින්ට් අවුට්ද? නැත්තං වෙන සීන් එකක්ද?
අද පොඩ්ඩක් කලින් ආවා බන් විසිටින් කාඩ් සෙටප් එකක් තිබ්බා ඒක දෙන්න ඉබ්බාගමුවට. දැන් ඇරලා තියෙන්නේ මේ පැත්තෙන් ගියොත් ගොඩවෙලා යන්න@saradiyel_uk mn den 6 ta withara shop eka issarahin awe . Kiribath kanda thiyaa shop eka eralawath tibbe nene. Reta light ekakwath daapan othana.
පල්සර් එකේ ආවා නං තවත් ඉක්මන්Mata gedara idala payin yana dura
9 වෙනිදාCongratulations mchn.
උතුවන් කන්දෙන් ඇවිත් ගොඩක් කල් ද එතකොට?
ව්‍යාපාරයේ පහසුව සදහා. අනික උඹලත් එක්ක ඉන්නත් බෑනේඋතුවන්කන්නද හැර ගියේ මන්ද ?
හෑ???තට්ට කුකුළා සුබ පැතුම්...![]()
මෙතව ප්‍රෙස් එක තියෙන්නේ මචං. ඔෆිස් එක ටවුන් එකට ගන්නවා මෙතන පොඩ්ඩක් සෙට්ල් උනාමසුබ පැතුම් මචංටවුන් එකෙන් නම් ටිකක් ඈත නේද ඔය? කලින් ත්‍රෙඩ් එකේ විදිහට මම හිතුවෙ ටවුන් එකේම දාන්න යන්නෙ කියලා