කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

jempyz

Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    කුරුනගල bus stand එකෙන් Inter city (Every half an hour) takes about 2 hours ගන්නින් මිගමුවට එහෙන් කටුනයක බස් තියෙනව 45 min
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    kurunegalin ragamata waren, etapasse ragamin katunayaka yaman. man kiuwe ubata train eke yanna one vidiya
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    විනාඩි 40කට කිට්ටුව යයි.

    අර අනිත් එවා නම් ඇවරිවත්තට යන්න පැයක් , පැය එකයි කාලක් වගේ ගන්නවා

    Thanks.
    Bike එකෙන්එන්ඩ බැරි උනත් එහෙම එන්නම්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    උඹ ලංකාවෙද බං? කුරුණෑගල ඉඳලා කටුනායකට කොහෙද හයිවේ? මීගමු කුරුණෑගල 5 පාරේ කටුනායක බස් යනව. ඒ එකක යමන්. නැතිනම් මිනුවන්ගොඩ ගිහින් එතනින් කටුනායක යමන්.

    නැතිනම් කඩුවෙලට ගිහින් කඩුවෙලින් මාතරට යමන් හයිවේ එකේ. මාතර ඉඳලා කොලඹට වරෙන් හයිවේ එකේ. එතනින් කටුනායක කොළබ හයිවේ එකේ කටුනායකට යමන්. හයිවේ එකේම ගියෑකි. වමනේ යන එකක් නෑ. :confused:

    mekatanam aduna :lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Sinhalayo wamane yanawata domperidone pettak beepan gamana yanna miniththu 30kata pera. Kemata pera. In passe barrel ekka dala katunayakata yanakam roll kalath wamane yanne na.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    :nerd: යකෝ හයිවේ කියන්නේ අපි එක්ස්ප්‍රස්වේ වලට. උඹ නිකන් හඳෙන් ගොඩබැහැලා වගේ බං. ප්‍රධාන පාරවල් ගොඩකට කියන්නේ හයිවේ කියලා තමයි හරි නම්. නමුත් අපේ රටේ ටෝල් රෝඩ්/එක්ස්ප්‍රස්වේ කියන එක මිනිස්සුන්ට හුරු නෑ. ඉතින් හයිවේ කියනවා. ඒ5 ඒ6 එහෙම හයිවේ තමයි. කොලඹ 5, 6 පාරවල් එව්වා. :shocked: මංදා දැන් මට උතුර දකුණත් මාරු වුනා මචන් ත්‍රේඩ් එකේ අතරමං වෙලා.

    පැය 2.3ක් 2.8ක් වගේ යයි කුරුණෑගලින් කටුනායකට. කෙටිම ඉක්මන්ම කුරුණෑගල කටුනායක ඉන්ටර්සිටි එකක යන එක. :yes:
    කුරුණෑගල කටුනායක AC නැහැ :no:
    :no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    Airport එකට යන්ද ඕන.
    Auditorium
    Security Billet Complex at Naikanda
    Airport and aviation Services Limited
    Katunayake
    උඹට කෝච්චි එනකන් හැට පැයක් බලන් ඉන්න වෙයි.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න ගිහින ආව Bike එකේ.
    3.00 ඇරුනේ. ගෙදර ආව 5 වෙද්දී.
    ඔක්කොටම ගොඩක් ස්තුති.