විනාඩි 40කට කිට්ටුව යයි.
අර අනිත් එවා නම් ඇවරිවත්තට යන්න පැයක් , පැය එකයි කාලක් වගේ ගන්නවා
කුරුනගල bus stand එකෙන් Inter city (Every half an hour) takes about 2 hours ගන්නින් මිගමුවට එහෙන් කටුනයක බස් තියෙනව 45 min
kurunegalin ragamata waren, etapasse ragamin katunayaka yaman. man kiuwe ubata train eke yanna one vidiya
උඹ ලංකාවෙද බං? කුරුණෑගල ඉඳලා කටුනායකට කොහෙද හයිවේ? මීගමු කුරුණෑගල 5 පාරේ කටුනායක බස් යනව. ඒ එකක යමන්. නැතිනම් මිනුවන්ගොඩ ගිහින් එතනින් කටුනායක යමන්.
නැතිනම් කඩුවෙලට ගිහින් කඩුවෙලින් මාතරට යමන් හයිවේ එකේ. මාතර ඉඳලා කොලඹට වරෙන් හයිවේ එකේ. එතනින් කටුනායක කොළබ හයිවේ එකේ කටුනායකට යමන්. හයිවේ එකේම ගියෑකි. වමනේ යන එකක් නෑ.![]()

කුරුණෑගල කටුනායක AC නැහැයකෝ හයිවේ කියන්නේ අපි එක්ස්ප්රස්වේ වලට. උඹ නිකන් හඳෙන් ගොඩබැහැලා වගේ බං. ප්රධාන පාරවල් ගොඩකට කියන්නේ හයිවේ කියලා තමයි හරි නම්. නමුත් අපේ රටේ ටෝල් රෝඩ්/එක්ස්ප්රස්වේ කියන එක මිනිස්සුන්ට හුරු නෑ. ඉතින් හයිවේ කියනවා. ඒ5 ඒ6 එහෙම හයිවේ තමයි. කොලඹ 5, 6 පාරවල් එව්වා.
මංදා දැන් මට උතුර දකුණත් මාරු වුනා මචන් ත්රේඩ් එකේ අතරමං වෙලා.
පැය 2.3ක් 2.8ක් වගේ යයි කුරුණෑගලින් කටුනායකට. කෙටිම ඉක්මන්ම කුරුණෑගල කටුනායක ඉන්ටර්සිටි එකක යන එක.![]()


උඹට කෝච්චි එනකන් හැට පැයක් බලන් ඉන්න වෙයි.Airport එකට යන්ද ඕන.
Auditorium
Security Billet Complex at Naikanda
Airport and aviation Services Limited
Katunayake
කුරුණෑගල කටුනායක AC නැහැ
![]()
එහෙනම් මීගමු එක තමා මීටරේ තිබිලා තියෙන්නේ.ඔන්න ගිහින ආව Bike එකේ.
3.00 ඇරුනේ. ගෙදර ආව 5 වෙද්දී.
ඔක්කොටම ගොඩක් ස්තුති.

