කුරුණෑගල කව්රුහරි ඉන්නවද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
කුරුණෑගල කව්රුහරි ඉන්නවද?

කුරුණෑගල කව්රුහරි ඉන්නවද?

මම කුරුණෑගල(වඳුරාගල) ඉඳං BIT (UCSC) කරන කෙනෙක්. මට project එකට supervicer කෙනෙන් හොයාගන්ඩ ඕනේ. මම self study කරන්නෙ. එක නිසා කෙනෙක් හොයාගන්ඩ අමාරුය්. කාටහරි පුලුවන්නම් ලොකු උදව්වක්. හැබය් IT field එකේ කෙනෙක් වෙන්ඩ ඕනේ. IT හරි computer හරි Degree එකක් තියෙන කෙනෙක් නම් ගොඩක් හොදය්. නැතත් කමක් නෑ. ඒහැටි දෙයක් නෑ. අත්සන් කරන්ඩ විතරය් තියෙන්නේ. 2012-01-10 ට කලින් හොයා ගන්ඩත් ඕනේ. පුලුවන්නම් ලොකු උදව්වක්.
T.P- 072-8291429/037-4935971
[email protected]