IT Degree එකක් තියෙන කව්ද ඉන්නේ ?
IT Degree එකක් තියෙන කව්ද ඉන්නේ ?
මම කුරුණෑගල(වඳුරාගල) ඉඳං BIT (UCSC) කරන කෙනෙක්. මට project එකට supervicer කෙනෙන් හොයාගන්ඩ ඕනේ. මම self study කරන්නෙ. එක නිසා කෙනෙක් හොයාගන්ඩ අමාරුය්. කාටහරි පුලුවන්නම් ලොකු උදව්වක්. හැබය් IT Degree එකක් තියෙන කෙනෙක්. project එක පොඩ්ඩක් බලල අත්සන් කරන්ඩ විතරය් තියෙන්නේ. අව්රුද්දටම පැය 30 ඉ recommend කරල තියන්නේ supervisor එක්ක ඉන්ඩ. 2012-01-31 ට කලින් හොයා ගන්ඩත් ඕනේ. මම ඔයාගේ ගෙදරට හරි office එකට හරි එන්නම්. අඩුගානේ එක පාරකට හරි කමක් නෑ. මම පස්සේ වෙන කෙනෙක් හොයාගන්නම්. පුලුවන්නම් ලොකු උදව්වක්.
T.P- 072-8291429/037-4935971
[email protected]
DOWNLOAD my software here
http://www.elakiri.com/forum/showthread.php?t=1215767
http://www.elakiri.com/forum/showthread.php?t=1190983
http://www.elakiri.com/forum/showthread.php?t=876998
http://www.elakiri.com/forum/showthread.php?t=876948

Last edited: