මහවැලි අදිකාරියේ වැඩ කරන කව්රුහරි ඉන්නවද

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මහවැලි අදිකාරියේ වැඩ කරන කව්රුහරි ඉන්නවද

    මචං මට බූවැලිකඩ (Kandy ) circuit bungalow එක බුක් කරගන්න ඕනේ අප්‍රේල් 28. කව්රුහරි ඉන්නවනම් ගොඩක් අඩුවට බුක් කරගන්න පුළුවන්ලු.ඉන්නවනම් PM කරනවද ලොකු උදව්වක් ....
     
    Last edited: