කුරුණෑගල ගම්මානයක් වැසෙයි #CORONA #AWURUDU

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කුරුණෑගල ගම්මානයක් වැසෙයි - පවුල් 400ක් නිරෝධායනයේ


    අවුරුදු සමයේ කොවිඩ් බෝවන තැනට කටයුතු සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශවලින් චෝදනා
    වැඩි විස්තර - http://ow.ly/7gmx50Er7gZ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අවුරුදු සමයේ කොවිඩ් බෝවන තැනට කටයුතු සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශවලින් චෝදනාවක්
    වැඩි විස්තර - http://ow.ly/7gmx50Er7gZ
    mahinda-carlton
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන් testing කරන්නේ නැනේ බන් ඉතින් හොයාගන්න බැ මාත් මාතර ගිය වෙලාවක හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් ගෙන් ඇහුව දැන් මාතර හොස්පිටල් එකේ testing කරන්නේ නෑලු. ඉතින් කොහොමද ලෙඩේ බෝ වුන අය ඉන්නවද නැද්ද කියලවත් හොයාගන්නේ .
     
    • Like
    Reactions: kasun_kbp

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් testing කරන්නේ නැනේ බන් ඉතින් හොයාගන්න බැ මාත් මාතර ගිය වෙලාවක හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් ගෙන් ඇහුව දැන් මාතර හොස්පිටල් එකේ testing කරන්නේ නෑලු. ඉතින් කොහොමද ලෙඩේ බෝ වුන අය ඉන්නවද නැද්ද කියලවත් හොයාගන්නේ .
    Dan PCR karanne ne bng
    Ethng kohe ahu wenda da
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    බිය නොවන්න දරුවනි. මිහිඳු රාජපක්ෂාභිධාන පරපුරේ රජදරුවන් සිටන කල්හි අලුත්ම පන්දහසක නොට්ටුවක් ඔබ අතට පත් වෙනු ඇත. ඔබ එයින් සිත් සේ කා බී විනෝද වී නිවෙස් තුළට වී ඒ උත්තම පුරුෂයින්ගේ ගුණ සිහිපත් කරනු මැනවි.
     
    • Like
    Reactions: hasithayad and kepu