කුරුණෑගල ගරාජ්

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    Gear box oil ලීක් එකක් තියෙනවා වැඩේ ගොඩදාගන්න කුරුණෑගල අවට හොද ගරාජ් එකක් recommend කරන්න කුරුණෑගල මිට්ටෝ ටික
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    whats the model




    අදුනෙන් වාහන මොඩෙල් බලනු ලැබේ

    අමතන්න , පී බාග්‍ය ගුරුන්නාන්සෙ, ස්ටේසම පාර, ගම්පහ
    ගුරුන්නාන්සේ ද මෑණියෝ ද?
     
    • Haha
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වාහනය මොකක්ද කියලවත් දාල නැති නිසා මේවගේ ඒවාට උත්තර දෙන්න හොදමකෙනා තමයි එළකිරි දෙයියා @scurvy.
     
    • Like
    Reactions: Solo Rider