උත්තරේ ආවනෙ? අර කාලකන්නිය මීරිගම කඩවත කෑල්ල හැදුව නම් උඹ පැය 3න් මාතර. අර ගහක් අල්ලන් ලංකාවේ මේ වගේ තියන එකම ගහා කියලා (ඇත්ත තත්වෙනම් තව ඒ වගේ ගස් තියෙද්දී) උක දුන්නේ නැතම් මේ වේද්දී හදලා.