කුරුණෑගල සිට මාතරට යන්න 🚎

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    කුරුණෑගලින් direct buses නම් දන්නේ නෑ බං. කඩවතට එන highway bus එකක ඇවිත් කඩවතින් මාතර highway bus එකක් ගන්න.
     
    • Like
    Reactions: Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    උත්තරේ ආවනෙ?

    අර කාලකන්නිය මීරිගම කඩවත කෑල්ල හැදුව නම් උඹ පැය 3න් මාතර.
     
    • Like
    Reactions: tha123

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    bus 2kak tiyanawa machan, CTB ekakui DS gunasekaralage ekai, ita amatharawa trinco matara highway bus ekath kurunagala haraha enne
    bus1.png


    Anith eka
    WIJESOORIYA TOURS
    🎱
    මාතර EX 01/04 කුරුණෑගල
    🎱
    දක්ශිණ සහ මධ්‍යම අධිවේගී මාර්ගය
    🎱
    අධි සුඛෝපභෝගී සේවා
    🎱
    සීමිත නැවතුම්
    🎱
    SP NE 8365
    ====================================
    ⚡
    ⚡
    ⚡
    පිටත්වීමේ කාලසටහන
    ⚡
    ⚡
    ⚡

    🏢
    මාතර සිට කුරුණෑගල පිටත්වීම
    🏢

    🎱
    මාතරින් උදෑසන = 6.00 am
    🎱
    කුරුණෑගල ලගාවීම උදෑසන = 10.00 am
    🏢
    කුරුණෑගල සිට මාතර පිටත්වීම
    🏢

    🎱
    කුරුණෑගල සවස = 2.30 pm
    🎱
    මාතරට ලගාවීම සවස = 6.30 pm
    විජේසූරිය ටුවර්ස් =
    📱
    0777073945

    -----------------

    Trinco bus eka

    • ත්‍රිකුණාමලය : 06.00 A.M
    • මාතරින් : 3.45 P.M
    •• ආසන වෙන් කරවා ගැනීමට සහ බස් රතය පිළිබඳ විමසීම සඳහා : 071 3158000 / 077 7003972

    poddak call karala time aha ganna
    numbers nam internet eken gatta ewa, poddak call karala balanna

    gallata ena highway bus ehemath tiyanawa kurunagala idan, ewath try karanna puluwan ona nam
    mewage time dala tiyana ewa sure karanna epa, call karala ahanna
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගුපියනි, වැඩේ මේකයි.
    මට සෙනසුරාදා යන්න වෙලා තියෙනවා කුරුණෑගල වැඩකට. ගිහින් වැඩ වගයක් කරලා එහෙමම යන්න ඕන මාතරට.

    ඉතින් කුරුණෑගල අවට උන් දන්නවද අදිවේගී මාර්ගයේ බස් තියෙනවද කියලා කියලා කුරුණෑගල - මාතර
    වෙලාවල් එහෙම ?

    ප ලි : ඔව් මම කේක් වැඩේ කරගත්තා
    අඩ්ඩේහ්.... ග. ෆ්‍රෙ. බලන්න නේද යන්නේ? ඈ... ඈ... ඈ... :sorry: :sorry:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උත්තරේ ආවනෙ?

    අර කාලකන්නිය මීරිගම කඩවත කෑල්ල හැදුව නම් උඹ පැය 3න් මාතර.
    2015 මයින්ද මාතිය පැරදුනෙ නැත්තම් අද අපි ඔපිස් යන්නෙත් හයි වේ එකේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    දෙකටම කෝච්චියේ යන්න පුලුවන් එකම වහලක් යටින් 🙃
    ලංකාවේ කෝච්චි හොඳයි කාලේ කකා ට්‍රිප් යන්න. වෙලාවට යන්න ඕනෙ නම් බස් තමයි
     
    • Haha
    Reactions: Don GasCan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    2015 මයින්ද මාතිය පැරදුනෙ නැත්තම් අද අපි ඔපිස් යන්නෙත් හයි වේ එකේ
    ඒ පාර මහී දින්න නම් මේකෙ මෙහෙම හරි බේරෙන්නෙ නෑ ආයුබොවන්ඩ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,211
    2,410
    113
    Srilanka
    බස් එකක් තියෙනව දැකල තියෙනව දවල් වරුවේ. වෙලාව නම් දන්නේ නෑ.

    මොකෝ මේ නිතරම කුරුණෑගල පැත්තේ රවුම් ගහන්නේ 😂
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,643
    3,521
    113
    ගුපියනි, වැඩේ මේකයි.
    මට සෙනසුරාදා යන්න වෙලා තියෙනවා කුරුණෑගල වැඩකට. ගිහින් වැඩ වගයක් කරලා එහෙමම යන්න ඕන මාතරට.

    ඉතින් කුරුණෑගල අවට උන් දන්නවද අදිවේගී මාර්ගයේ බස් තියෙනවද කියලා කියලා කුරුණෑගල - මාතර
    වෙලාවල් එහෙම ?

    ප ලි : ඔව් මම කේක් වැඩේ කරගත්තා
    ගාල්ල මාතර යන බස් සෙට් එකක් තියනවා හයිවේ දාලා. වෙලාවල් නම් මතක නෑ බං. පුලුවන් නම් බස් que එකේ තියනවා බොඩ් දාලා ගිහින් බලන්න. මම 11 යනවා ආය. බස් එකේ ලියොත් ෆොටෝ එකක් ගහගෙන එන්නම්.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    kattiya kurunegala - matara bus time dla thbbane... ubata ee bus eka miss unoth krnn thyen lesim saha fastest method eka thma kurunegala - colombo highway bus eke awilla kadawatha highway bus stand eken bahala.. ethnin matara highway bus ekaka nagapan..
     
    • Like
    Reactions: Walter White

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් දවල් බස් එකක් තියෙනවා මම ගිහින් තියෙනවා. ගාල්ලට මාතරට දෙකටම යනවා. මාතර එක ලෝඩ් නම් ගාල්ලට ගිහින් එතනින් නෝමල් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Walter White

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    කුරුනෑගල මාතර හයිවේ බස් ඇත. කුරුනෑගල කොලබ 700යි ටිකට් එක හයිවේ බස් එකේ. CTB එකේ 200 ගානක් වගේ මතක කඩවතට. කඩවතින් බැහැලා මාතර බස් එකක් ගන්ට.:D
     
    • Like
    Reactions: Walter White

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඇතුගල් පුරවරයෙ සිට නිල්වලාවට යන අලුත් සාමාජිකයා ❤️🌻
    .
    Manju Putha Highway Express 🌍
    NC 9459
    .
    කුරුණෑගල - මාතර ☘️
    EX01-94/EX03/EX04
    අධි සුඛෝපභෝගී සේවාව | සීමිත නැවතුම්
    .
    .
    ගමන් මාර්ගය 👇

    කුරුණෑගල - දම්බොක්ක හුවමාරුව - මධ්‍යම අධිවේගී මාර්ගය - මීරිගම හුවමාරුව - මීරිගම - දිවුලපිටිය - මිනුවන්ගොඩ - ආඩිඅම්බලම - කටුනායක ගුවන්තොටුපල - ඇවරිවත්ත - 18 කනුව - කටුනායක හුවමාරුව -ගුවන්තොටුපල අධිවේගී මාර්ගය - කෙරවලපිටිය හුවමාරුව - පිටත වටරවුම් අධිවේගී මාර්ගය - දක්ෂිණ අධිවේගී මාර්ගය - ගොඩගම හුවමාරුව - නූපේ හංදිය - මාතර
    .
    .
    දිනපතා පිටත්වීම 👇

    කුරුණෑගලින් - 06.45am
    මිනුවන්ගොඩින් - 08.05am
    කටුනායක ගුවන්තොටුපල අසලින් - 08.30am

    මාතරින් - 14.20pm
    කටුනායක ගුවන්තොටුපල අසලින් - 16.35pm

    ⭐ කටුනායක ගුවන්තොටුපල ඇති අසල BOI
    Gate එක අසල බස්රථය නවත්වනු ලබයි
    .
    .
    ආසන වෙන්කිරීම් හා සියළුම විමසීම් 👇
    0705578000 / 0763525953
    .
    .
    ඡායාරූප සහ විස්තර උපුටා ගැනීමේදී මුල් හිමිකරු සදහන් කිරීමට කාරුණික වන්න 🚫
    .
    Nimesh | Mr. Highway | HBSL | 2025 🤘
    ________________________________________

    Expressway බස් ගැන දැනගන්න Follow කරලා
    තියාගන්න Highway Bus Srilanka Page එක 💙

    https://www.facebook.com/share/p/167vS2X6WU/
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,003
    113
    දෙහිවල
    පෙන්ස්, කේක් වැඩේ කරගත්තා.
    දැන් නැග්ගා කුරුණෑගල - මාතර අදිවේගි බස් එකේ.

    කුරුණෑගල - කටුනායක - මාතර
    ගාස්තුව 1,780
    යන කෙනෙක්ට ඕන වෙයි

    තෙකලා ජලය, නල විදුලිය

    සුබ කතාව ලගදිම 🙏