කුරුණෑගල ටෑම්පාන

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    කුරුණෑගල ටෑම්පාන

    ටෑම්පාන ජලාශයේ ගල් වේල්ල හාරයි
    :angry::angry::angry:

    කුරුණෑගල නගරයට ජලය සපයන ප්‍රධාන ජල මාර්ගය වන්නේ කුරුණෑගල නගරයේ ඉදුල්ගොඩ කන්ද නම් ප්‍රදේශයේ පිහිටා ඈති ටෑම්පාන ජලාශයයි..අතිශය සුන්දර ස්ථානයක පිහිටා ඈති මෙම ජලාශය අසල ප්‍රදේශය පවා දෑඩි සීතල ස්වාභාවයක් පවතී.මේ වකවානුවේ කුරුණෑගල නගරයට වෑස්ස ඈදවෑටුනද ජල හිගයක් දෑඩිව පවතී.මීට හේතුව සොයා බෑලූ විට ජනතාවට දෑන ගන්නට ලෑබුනේ ඉතාම දුක්ඛිත ප්‍රවෘත්තියකි.එනම් ටෑම්පාන ජලාශයේ ස්වාභාවිකවම වලගම්බා රජ සමයේ ගලින් නිමකර තිබූ වේල්ල සූක්ශම අයුරින් කඩා දමා එහි තුල තෑන්පත් කර තිබුනා යයි පෑවසෙන රත්‍රන් ඈදක් සොරා ගෙන තිබේ..ප්‍රදේශවාසීන් පවසන්නේ එය කඩා දෑමූ රාත්‍රියේ තනි කලු පෑහෑයෙන් යුත් ඈදුම් ඈදගත් සන්නද්ධ පිරිසක් කලු පෑහෑති වාහන කිහිපයක පෑමිනි බවත් ඔවුන්ට ආරක්ශාවට පොලිස් නිලධාරින් ද පෑමිනි බවත්ය.එමෙන්ම ඔවුන්ට කිසිදු පිපුරුම් හඩක් නොඈසී ඈත.දෑන් එම කඩා දෑමූ ස්ථානයෙන් ජලය පිටාර ගලන නිසා කුරුණෑගල ජලාශයට ජලය ලබා දිය නොහෑකි නිසා කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව දෑඩි පීඩාවකට පත්ව ඈත..:angry::angry::angry::no::no::growl::growl:
     

    Attachments

    • 28-02-2010-084.jpg
      28-02-2010-084.jpg
      30.7 KB · Views: 208

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    kari deshapalakayo ban.. ane mandanna. thawa tika dawasakin gedaraka ganiyekwath thiyaganda hambenne na mehema giyoth
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    kari deshapalakayo ban.. ane mandanna. thawa tika dawasakin gedaraka ganiyekwath thiyaganda hambenne na mehema giyoth

    Katha karala wadak na bun..uba danne na bun othana thiyena lassana.poddak net eke search karapanko..maara lassanak.e wagemai twn eke dan wathurath na..munta owa thama padisan denne jiniwa wala.kaalakanni.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Harak parliment giyama ohoma thamay bolaw.. den ithin katay pukay wahagena hitapalla.. thopilamane unwa yewwe..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සුභ අනාගතයක් !!
    meka MR ge wereddama kiyanna be, Mokada ee dawas wala Sajith Premadasath oya wage weda hondata kala. meke weredda awilla, minissunge, ratata jathiyata adare nethi hark parliment yawana ewunge. Mahinda lokkath arahe deyata kirula kiyala hoo gaala weda denawa..
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    moka karath munta mewa pala denawa..ewa ithin as pana pitama penawane..adath mokadda ekak pala denawane...