කුරුණෑගල ටෑම්පාන
ටෑම්පාන ජලාශයේ ගල් වේල්ල හාරයි

කුරුණෑගල නගරයට ජලය සපයන ප්රධාන ජල මාර්ගය වන්නේ කුරුණෑගල නගරයේ ඉදුල්ගොඩ කන්ද නම් ප්රදේශයේ පිහිටා ඈති ටෑම්පාන ජලාශයයි..අතිශය සුන්දර ස්ථානයක පිහිටා ඈති මෙම ජලාශය අසල ප්රදේශය පවා දෑඩි සීතල ස්වාභාවයක් පවතී.මේ වකවානුවේ කුරුණෑගල නගරයට වෑස්ස ඈදවෑටුනද ජල හිගයක් දෑඩිව පවතී.මීට හේතුව සොයා බෑලූ විට ජනතාවට දෑන ගන්නට ලෑබුනේ ඉතාම දුක්ඛිත ප්රවෘත්තියකි.එනම් ටෑම්පාන ජලාශයේ ස්වාභාවිකවම වලගම්බා රජ සමයේ ගලින් නිමකර තිබූ වේල්ල සූක්ශම අයුරින් කඩා දමා එහි තුල තෑන්පත් කර තිබුනා යයි පෑවසෙන රත්රන් ඈදක් සොරා ගෙන තිබේ..ප්රදේශවාසීන් පවසන්නේ එය කඩා දෑමූ රාත්රියේ තනි කලු පෑහෑයෙන් යුත් ඈදුම් ඈදගත් සන්නද්ධ පිරිසක් කලු පෑහෑති වාහන කිහිපයක පෑමිනි බවත් ඔවුන්ට ආරක්ශාවට පොලිස් නිලධාරින් ද පෑමිනි බවත්ය.එමෙන්ම ඔවුන්ට කිසිදු පිපුරුම් හඩක් නොඈසී ඈත.දෑන් එම කඩා දෑමූ ස්ථානයෙන් ජලය පිටාර ගලන නිසා කුරුණෑගල ජලාශයට ජලය ලබා දිය නොහෑකි නිසා කුරුණෑගල ප්රදේශයේ ජනතාව දෑඩි පීඩාවකට පත්ව ඈත..