බේබද්දො ටිකයි කටු කන බල්ලො ටිකයිජොන්ස්ටන් හෙන සෙට් එකක් ඉන්නවා වගේ නේ? Any updates?
විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලය අවසර විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…
April 6, 2022 at 7:43 pm | lanka C news![]()
කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.
ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහාය.
මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.
අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.
ඒ සෙට් එක වෙනස් වෙන්නේ නැති ඒකනේ වැඩේ. රටට කෙළවෙනකොට තමන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්නේ නෑබේබද්දො ටිකයි කටු කන බල්ලො ටිකයි![]()
කොහොම ද ඉතින් අරගල කරන්නේ රටක් fail එකට දායක වෙච්ච අය ආරක්ෂා කරනවාවිරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලය අවසර විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…
April 6, 2022 at 7:43 pm | lanka C news![]()
කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.
ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහාය.
මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.
අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.
Hmmm එහෙම තමයිකට්ටිය රෙඩි කරලා පාර්ලිමේන්තුවට ගිහිං ටෝක් දෙන්න ඇත්තෙ.
ඕක තමයි ඊයේ parliament එකේ කිව්වේ අපි අපේ ආරක්ෂාව සලසා ගන්නවා කියලා. කට්ටියම ඔහොම කරයිඕක දැන් රැල්ලකට ගිහින් අනික් උනුත් හෙන්චයියෝ දායි ගෙවල් වල
එහෙම උනොත් හොඳයි. ගහන්නම ඕනි නෑ. ඔක්කෝම විරුද්ධ වෙන්න ඕනි එච්චරයි. එතකොට තමයි ඒ මිනිස්සු පරාජය භාර ගන්නේUntath one awssaganna.. btw wait till another month.. oya apu unuth awith okata gahai. Minissunta badaginna iwasanna ba moka iwasuwath
බොන අරක්කු ටික දෙනව නන් ආයෙ මොන ප්‍රශ්නද?ඒ සෙට් එක වෙනස් වෙන්නේ නැති ඒකනේ වැඩේ. රටට කෙළවෙනකොට තමන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්නේ නෑ
Nope මෙතන ඉන්න සමහර උන් මම පර්සනල් දන්නවා hardcre බයියෝ...සමහරු yoth එකේ,සමහරුන්ව gov ජොබ් වලට දැම්මේ ජොනීUntath one awssaganna.. btw wait till another month.. oya apu unuth awith okata gahai. Minissunta badaginna iwasanna ba moka iwasuwath
එන්න එපා හරිද.. දෙනවා හරිද හොම්බ රිවට් වෙන්න....
ඒක නම් ඇත්තඔය පිස්සොත් එක්ක ගැටෙන්ට යන්න එපා බං. උංගේ ජීවිත වටින්නේ නැති වුනාට උඹලගේ ජීවිත වටිනවනේ.
ඕවා කැඩෙන්නෙ නැත ඡන්දNope මෙතන ඉන්න සමහර උන් මම පර්සනල් දන්නවා hardcre බයියෝ...සමහරු yoth එකේ,සමහරුන්ව gov ජොබ් වලට දැම්මේ ජොනී
ඔය සීන් එක ගැන දන්නේ නෑOka CBK peak ae kiyanne 98 wage Wedi thiyala hena case giya ae incident thamai Jonny household name une