කුරුණෑගල තත්වේ මොක ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ජොන්ස්ටන් හෙන සෙට් එකක් ඉන්නවා වගේ නේ? Any updates?
     
    • Like
    Reactions: kinkon

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලය අවසර විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…

    April 6, 2022 at 7:43 pm | lanka C news

    කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.

    ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහාය.

    මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.

    අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    eea68caf88bed85f08a8c1d5ebd66e8df88ff682.jpeg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    බේබද්දො ටිකයි කටු කන බල්ලො ටිකයි 🤭🤭🤭
    ඒ සෙට් එක වෙනස් වෙන්නේ නැති ඒකනේ වැඩේ. රටට කෙළවෙනකොට තමන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්නේ නෑ

    විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලය අවසර විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…

    April 6, 2022 at 7:43 pm | lanka C news
    විරෝධතාකරුවන්ට පහර දෙන්න සූදානම්… ජොන්ස්ටන්ගේ කාර්යාලය අවසර විශාල පිරිසක් රැස්කරයි.. නායකයා නගරාධිපති…

    කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති.

    ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහාය.

    මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපති වරයායි.

    අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු පිරිස අමතමින් පැවසීය.
    කොහොම ද ඉතින් අරගල කරන්නේ රටක් fail එකට දායක වෙච්ච අය ආරක්ෂා කරනවා
    ------ Post added on Apr 6, 2022 at 8:02 PM

    කට්ටිය රෙඩි කරලා පාර්ලිමේන්තුවට ගිහිං ටෝක් දෙන්න ඇත්තෙ.
    Hmmm එහෙම තමයි
    ------ Post added on Apr 6, 2022 at 8:03 PM

    ඕක දැන් රැල්ලකට ගිහින් අනික් උනුත් හෙන්චයියෝ දායි ගෙවල් වල
    ඕක තමයි ඊයේ parliament එකේ කිව්වේ අපි අපේ ආරක්ෂාව සලසා ගන්නවා කියලා. කට්ටියම ඔහොම කරයි 🙁
    ------ Post added on Apr 6, 2022 at 8:05 PM
     
    • Like
    Reactions: iworld

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,098
    113
    Untath one awssaganna.. btw wait till another month.. oya apu unuth awith okata gahai. Minissunta badaginna iwasanna ba moka iwasuwath
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Untath one awssaganna.. btw wait till another month.. oya apu unuth awith okata gahai. Minissunta badaginna iwasanna ba moka iwasuwath
    එහෙම උනොත් හොඳයි. ගහන්නම ඕනි නෑ. ඔක්කෝම විරුද්ධ වෙන්න ඕනි එච්චරයි. එතකොට තමයි ඒ මිනිස්සු පරාජය භාර ගන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    ඒ සෙට් එක වෙනස් වෙන්නේ නැති ඒකනේ වැඩේ. රටට කෙළවෙනකොට තමන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්නේ නෑ
    බොන අරක්කු ටික දෙනව නන් ආයෙ මොන ප්‍රශ්නද?
     
    • Sad
    Reactions: B.Chat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    Untath one awssaganna.. btw wait till another month.. oya apu unuth awith okata gahai. Minissunta badaginna iwasanna ba moka iwasuwath
    Nope මෙතන ඉන්න සමහර උන් මම පර්සනල් දන්නවා hardcre බයියෝ...සමහරු yoth එකේ,සමහරුන්ව gov ජොබ් වලට දැම්මේ ජොනී
     
    • Wow
    Reactions: B.Chat

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඔය පිස්සොත් එක්ක ගැටෙන්ට යන්න එපා බං. උංගේ ජීවිත වටින්නේ නැති වුනාට උඹලගේ ජීවිත වටිනවනේ.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    එන්න එපා හරිද.. දෙනවා හරිද හොම්බ රිවට් වෙන්න....

    තියෙන හයිය බලහල්ලකෝ

    ඔය පිස්සොත් එක්ක ගැටෙන්ට යන්න එපා බං. උංගේ ජීවිත වටින්නේ නැති වුනාට උඹලගේ ජීවිත වටිනවනේ.
    ඒක නම් ඇත්ත
    ------ Post added on Apr 6, 2022 at 9:58 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Oka CBK peak ae kiyanne 98 wage Wedi thiyala hena case giya ae incident thamai Jonny household name une
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Nope මෙතන ඉන්න සමහර උන් මම පර්සනල් දන්නවා hardcre බයියෝ...සමහරු yoth එකේ,සමහරුන්ව gov ජොබ් වලට දැම්මේ ජොනී
    ඕවා කැඩෙන්නෙ නැත ඡන්ද 🙁රට ගැන හිතන්නේ නෑ කෙළෙහිගුණ කියලා රකින්න යනවා. ඔය මිනිස්සුන්ට බලේ තියෙනකම් කොහොමත් පස්සෙන් ඉන්නවා.

    Oka CBK peak ae kiyanne 98 wage Wedi thiyala hena case giya ae incident thamai Jonny household name une
    ඔය සීන් එක ගැන දන්නේ නෑ 🧐
    ------ Post added on Apr 6, 2022 at 10:13 PM