කුරුණෑගල පොළොව යට පිපිරීම්
කුරුණෑගල, මහව ප්‍රදේශයේ පොළොව පතුලේ පසුගිය දින කිහිපයේම පිපිරීම් සිදුවී ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම් හේතුවෙන් අවට පිහිටි කිසිදු දේපලකට හානියක් සිදුවී නොමැත. නමුත් මෙම පිපිරීම් මොනවාදැයි භූ විද්‍යාඥයින් අතර ද විවිධ මතභේද පැන නැගී තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පොළොව යට පිහිටි හුණුගල් ස්ථර චලනය වීම හේතුවෙන් මෙම පිපිරීම් ඇතිවන්නට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂන පැවැත්වෙමින් තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පොළොව යට පිහිටි හුණුගල් ස්ථර චලනය වීම හේතුවෙන් මෙම පිපිරීම් ඇතිවන්නට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂන පැවැත්වෙමින් තිබේ.

kawadda banz wela tiyenne??????