කුරුණෑගල බෝඩින්

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    z ඉස්කොර් z ඉස්කොර් පුතා... ගම්පහා ක්ලාස් සේරම ඇවේලබල් කුරුනැගල විත් ලොව් z ස්කොර්.

    Clz walata mona z scores da??? Danna nisa kwe..... Gampaha scl yanda kyla neme kwe... Clz ynwanm gampaha paththe yanda kiyalai kwe
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එහෙම බැනේ බන්. ඔය හදන්නේ වෙනම ගේමක්නේ.. දෙවෙනිපාර A/L කරන්න කුරුනැගල බොඩින් වෙනවා. ග්‍රාම සේවක ලග කුලියට ලියාපදින්චි වෙනවා. ඊලග පාර විබාගෙට කුරුනැගල දිස්ත්‍රික්කෙන් ඉල්ලනවා. එතකොට ගම්පහ නෙමෙයි කොලඹ හතේ එකෙක් උනත් z ස්කොර් වලට සෙට් වෙන්නේ කුරුනැගල. කුරුනැගල පදින්චි වෙන්නයි ගම්පහා ක්ලාස් යන්නයි දෙකක් බැනේ. මේ ක්‍රමේ ලේසියි පහසුයි. බදුල්ල වගේ අල්ලගත්තානම් තවත් ගොඩ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එහෙම බැනේ බන්. ඔය හදන්නේ වෙනම ගේමක්නේ.. දෙවෙනිපාර A/L කරන්න කුරුනැගල බොඩින් වෙනවා. ග්‍රාම සේවක ලග කුලියට ලියාපදින්චි වෙනවා. ඊලග පාර විබාගෙට කුරුනැගල දිස්ත්‍රික්කෙන් ඉල්ලනවා. එතකොට ගම්පහ නෙමෙයි කොලඹ හතේ එකෙක් උනත් z ස්කොර් වලට සෙට් වෙන්නේ කුරුනැගල. කුරුනැගල පදින්චි වෙන්නයි ගම්පහා ක්ලාස් යන්නයි දෙකක් බැනේ. මේ ක්‍රමේ ලේසියි පහසුයි. බදුල්ල වගේ අල්ලගත්තානම් තවත් ගොඩ.

    Ehema krnd be ne...ugc selection wlta gnne first shy exam liypu scl eka aithi district eka...anika gampaha kurungla dan wadi wensak ne z wala (scince stream)..mn kwe mu scl gye kurungla nm clz walata gampaha yana eka hodai kyla...eeke mokakda tyena waradda???
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ehema krnd be ne...ugc selection wlta gnne first shy exam liypu scl eka aithi district eka...anika gampaha kurungla dan wadi wensak ne z wala (scince stream)..mn kwe mu scl gye kurungla nm clz walata gampaha yana eka hodai kyla...eeke mokakda tyena waradda???
    නැ. එහෙම අවුලක් නැ. වැරැද්දක් කිව්වා නෙමෙයි. ප්‍රයිවට් ඉල්ලනකොට ගිය ස්කූල් එක අදාල නැ මචන්. ඉන්ටනැශනල් ස්කූල් ගිය උනුත් ඔය ඉල්ලලා යන්නේ. මම දන්න කොල්ලෙක් නුවර අප්සෙට් කියලා කුරුනැගලින් ඉල්ලුව.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    නැ. එහෙම අවුලක් නැ. වැරැද්දක් කිව්වා නෙමෙයි. ප්‍රයිවට් ඉල්ලනකොට ගිය ස්කූල් එක අදාල නැ මචන්. ඉන්ටනැශනල් ස්කූල් ගිය උනුත් ඔය ඉල්ලලා යන්නේ. මම දන්න කොල්ලෙක් නුවර අප්සෙට් කියලා කුරුනැගලින් ඉල්ලුව.

    Yp ok uncle...pahugiya dawas wala cmnt krnwa dakke ne wadiya ???
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    කුරුණෑගල බෝඩින් හොයන්න නම් contact වලින්ම යන්න ඕනේ. කොලබ වගේ නෙවෙයි.

    කුරුණෑගල z score එක ගැන දන්නේ නැතුව අමාරුවේ වැටෙන්න එපා. කොලබට පස්සේ වැඩිම z score එක කුරුණෑගල බොහෝ විට. එහෙම නැත්තනම් ගාල්ල. ඔය තුනම එක ලෙවල්.
     
    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    MAMA DANNA THENAK THIYANAWA UYANDANA HEBEI E GEDARA A/L KARANA LASSANA NANGI BABEK INNAWA EKA HINDA SET KARALA DENNA BAYAYI BAN
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    නැ. එහෙම අවුලක් නැ. වැරැද්දක් කිව්වා නෙමෙයි. ප්‍රයිවට් ඉල්ලනකොට ගිය ස්කූල් එක අදාල නැ මචන්. ඉන්ටනැශනල් ස්කූල් ගිය උනුත් ඔය ඉල්ලලා යන්නේ. මම දන්න කොල්ලෙක් නුවර අප්සෙට් කියලා කුරුනැගලින් ඉල්ලුව.

    mona boruwakda me? wibage liwwata results denne antima awurudu 5di giya pasala anuwa. giya para principal kenek oya widiyata boru school name dala uthsahayak gaththa. eth Examination dept kiwwa results denne adala district eka anuwayi. apply karapu patta wadakk ne kiyala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mona boruwakda me? wibage liwwata results denne antima awurudu 5di giya pasala anuwa. giya para principal kenek oya widiyata boru school name dala uthsahayak gaththa. eth Examination dept kiwwa results denne adala district eka anuwayi. apply karapu patta wadakk ne kiyala
    එහෙනම් අලුත් නීති වෙන්න ඇති බන්. මම කිව්ව එක රජයේ පාසල් වලට ගිහින් නැ. ඉතින් ඌ කොයි ඉස්කොලේ ඉගෙන ගත්තා කියලා එක්සැමිනේශන් ඩිපාර්ට්මන්ට් එකට වැඩක් තියිද? උබ කියන්නේ ඉස්කොලේ නොගිය එකෙකුට A/L ලියන්න බැරිද? අට පාස් වෙලා කැලේ පැන්න එකෙකුට පස්සේ A/L ලියන්න හිතුනොත් උගේ ඉස්කොලේ අහනවද? මොන පිස්සු විකාරද බන්. ඉන්ටනැශනල් ඉන්ග්ලිශ් මීඩියම් ඉගෙන ගත්තු ලමයෙක් මම කිව්ව එකා. ඌට රට යන්න සල්ලි නැ කියලා, ඊලග අවුරුද්දේ ලන්කාවේ A/L කලා. කොල්ලා පාස් උනා ඉන්ජිනියරින් වලට. මට උගේ විස්තර උනත් කිව්වැකි. දැන් පොර සිවිල් ඉන්ජිනියර් කෙනෙක්.
     
    oya kiwwa kena kolamba hari gampaha hari indala wennathi neda international school giye?
    badullenda A/L pass une?

    godak parana udaharanayak habayi. dan parana wistara okkoma gannawa.
    wibage liyanna nodi inne ne. habayi results denakota Z score balanne eyage history anuwa adala district eken