Yako meka shy wath liyana peththa genawath newei yakune. Bodimak hoyanne
නැ. එහෙම අවුලක් නැ. වැරැද්දක් කිව්වා නෙමෙයි. ප්‍රයිවට් ඉල්ලනකොට ගිය ස්කූල් එක අදාල නැ මචන්. ඉන්ටනැශනල් ස්කූල් ගිය උනුත් ඔය ඉල්ලලා යන්නේ. මම දන්න කොල්ලෙක් නුවර අප්සෙට් කියලා කුරුනැගලින් ඉල්ලුව.
, මොකද්ද සබ්ජෙක්ට් එක 
එහෙනම් අලුත් නීති වෙන්න ඇති බන්. මම කිව්ව එක රජයේ පාසල් වලට ගිහින් නැ. ඉතින් ඌ කොයි ඉස්කොලේ ඉගෙන ගත්තා කියලා එක්සැමිනේශන් ඩිපාර්ට්මන්ට් එකට වැඩක් තියිද? උබ කියන්නේ ඉස්කොලේ නොගිය එකෙකුට A/L ලියන්න බැරිද? අට පාස් වෙලා කැලේ පැන්න එකෙකුට පස්සේ A/L ලියන්න හිතුනොත් උගේ ඉස්කොලේ අහනවද? මොන පිස්සු විකාරද බන්. ඉන්ටනැශනල් ඉන්ග්ලිශ් මීඩියම් ඉගෙන ගත්තු ලමයෙක් මම කිව්ව එකා. ඌට රට යන්න සල්ලි නැ කියලා, ඊලග අවුරුද්දේ ලන්කාවේ A/L කලා. කොල්ලා පාස් උනා ඉන්ජිනියරින් වලට. මට උගේ විස්තර උනත් කිව්වැකි. දැන් පොර සිවිල් ඉන්ජිනියර් කෙනෙක්.
town eka laginmada one machn??
uba me paara liyana ekek nemeyida??
town eke places nm danna ewwa thiyenawa book welaada danne naa.
yanthampalaawen wage awlda??![]()
town eka laginmada one machn??
uba me paara liyana ekek nemeyida??
town eke places nm danna ewwa thiyenawa book welaada danne naa.
yanthampalaawen wage awlda??![]()




ithin uba kohe idanda me boarding hoyanne palayan bike ekak hoyan kurunegala yanthampalawa dihain patan aran wewa rawuma wehara oya wage town area eke line eka balan yaman ona tharam boarding thiyanawa. math ohe hitiya board wela ammo ethana nam hathurektawath kiyan ne.
ANURADHAPURA

ithin ban peya 2.30 bike eke awa nam 1.45 enna puluwan. eetath kalin awilla balapanko hoda ekak ohoma beluwata wedak ne ban. eddi yanthampalwe idan balapan a pathth thiyanawa hoda ewwa. class yanna wenna athine aye thiyanawa negombo road eke thawa wehara thiyanawa co-op hospital hariye aye thiyanawa nawinna junction. aye thiyanwa polaththapitiye hariye. (dambulu road tikak durai) wewa rawumeth thiyanwa yanthampalwen wamata demma nam onna thiyanwa. yanthamplawen dakunta demma nam negombo road set wenna a hariye thiyanawa. gihin balapan