කුරුණෑගල රිදීගමින් ඉඩමක් ගමුද?
https://www.google.lk/maps/@7.54918...jDTAD6Ttg81HUdKGkxMQ!2e0!7i13312!8i6656?hl=en
මචන්ලා.. රිදීගමින් පට්ට ඉඩමක් ගමුද? මම ඔය උඩින් දාල තියන ලින්ක් එකට ගිහින් බලන්න. එතන ඉදන් 200 මීටර් දුරින් තමා ඉඩම තියෙන්නේ. ටවුන් එක මැදම වගේ තමා ඉතිම්. අනික වාහනේක යනවනම් තමා 200මීටර් යන්න වෙන්නේ. නැත්නම් 50 මීටර් විතර ගියාම ශෝට් කට් එකකුත් තියනවා පයින් යනවනම්. තවත් ලගයිනේ.
රිදීගම ඉන්න උන් දන්නවනේ දැන් රිදීගම ටවුන් එක ගැන. පට පට ගාල දියුනු වෙනවා. ඉඩමුත් ගනන් යනවා ඒ වගේම. අරන් දාල තිබ්බත් පාඩු නෑ. මම උඩ දාල තියන ලින්ක් එක 2015 ලින්ක් එකක්. දැන් කොහොම දිවුනු අත්ද හිතපන්කෝ ටවුම.
ඉඩම පර්චස් 15ක්. පර්චස් එකක් දෙලක්ෂ පන්ස් දාහකට තමා දෙන්න හිතාන ඉන්නෙ. ඒක කතා කරගමුකෝ
දැන් කස්ටිය බලනව ඇතිනේ මම මොකද ඔච්චර වටිනවනම් ඕක විකුනන්නේ කියලා. ගෙයක් හදන්න ඕන බන්. අනික මම කොළබ වැඩ කරන්නේ. මට රිදීගම ඉඩමක් වැඩකුත් නෑනේ ගෙයක් හදන්න.
ඔප්පු එහෙම කිසිම අවුලක් නෑ. අනික නගරෙ මැද උනාට පෝඩ්ඩක් අතුලට වෙන්න නිසා නිස්කලන්ක පරිසරයක් තියෙන්නේ. වටේ පිටේ ඉන්නෙත් වැදගත් මිනිස්සු.
බ්‍රෝකර් කෙනෙක් හරි ගන්න කැමති කෙනෙක් හරි ඉන්නවනම් කෝල් එකක් ගහන්නකෝ. 0702614174. ඉක්මනට විකුනගන්න ඕන නිසා මුලින්ම එන එකාට දෙනව ඕන්.
ජය වේවා!!

Last edited: