කුරුණෑගල සටන තවත් කොලොන්නාවක්....?
බල්ටි දයා සහ බල්ටි ජොනී අතර කුරුණෑගල සටන තවත් කොලොන්නාවක් හදනු නියතයි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් සභා මැතිවරණය මෙතෙක් ඉතිහාසයේ පැවැති වැඩියෙන්ම සල්ලි වීසි කරන මැතිවරණය බවට පත්ව තිබේ. බල්ටි දයා වෙනුවෙන් පමණක් රාජපක්ෂලා අත දිග හැර වියදම් කරන අතර ඔහු වෙනුවෙන් වාහන 10 ක් ලබා දී ඇත. ඒ අතර කෝටි 7 ක් පමණ වටිනා හැමර් වාහනයක් ද තිබේ.
බල්ටි දයාගේ හැමරය මෙහි ඇති සේයාරුවේ දැක්වේ.
හිටපු මහ ඇමැතිවරයා මේ වන විට ජොනී සමග සමාගම් වී ඇත. ජොනී ද පුතා වෙනුවෙන් මරාගෙන මැරෙන සටනකට බැස තිබේ. වාර්තා වන අන්දමට ජොනී ගේ පුතාගේ ප්රචාරක වියදමට පමණක් වෙන් කර ඇති මුදල ගෙඩි රුපියල් කෝටි 20 කි.
මීට වසර 3 කට පෙර එනම් ජොනී බල්ටි ගැසීමට පෙර යාන්තම් තැබෑරුම් දෙකක් පමණක් තිබූ වාහනයට තෙල් ගසා ගැනීමට පවා අපහසුතාවයෙන් සිටි දේශපාලූවෙක් වුවද මේ වසර තුන තුල ඔහුගේ මරාප්රගතිය ඇදහිය නොහැක. මේ වන විට ඔහුට ස්කාගාර 5 ක් හිමි අතර වයින් ස්ටෝර්ස් 72 ක් හිමිය. මේ සඳහන් කෙළේ ඔහු ගේ මත්පැන් ව්‍යාපාර ගැන පමණි.
තමා එක ඇමැති ධූරයක් පමණක් ලබා වසර 3 කින් මේ තරම් ආශ්චර්යයක් ලබා ගත්තානම් තම පුතාට ද මහ ඇමැති ධූරයක් ලබා දීමෙන් කෙතරම් ආශ්චර්යයක් ලබා ගත හැකිදැයි සිතා ජොනී මරාගෙන මැරෙන සටනකට බැස ඇත. ඒ අනුව ඔහුගේ මැතිවරණ ප්රචාරක වැඩ වෙනුවෙන් වැඩ කරන ඡන්ද සේවකයෙකුට දිනකට රුපියල් 2000 ක් සමග අරක්කු බෝතලයක් දෙයි. කෑම බීම ද නොමිලේය.
මේ නිසා කුරුණෑගල නිකං වේලෙන එක අපතයෙක් හෝ සොයා ගත නොහැකි අතර සියළු අපතයින් ජොනීගේ රුපියල් 2000 හා අරක්කු බෝතලයේ ඡන්ද සේවකයන් ලෙස තාවකාලික පත්වීම් ලබා ඇත.
මරාගේ කීම නිසා බල්ටි දයා වෙනුවෙන් පෙනී සිටි පැරණි ශ්‍රීලනිප නායකයන් එසේ පෙනී සිට ඇත්තේ බල්ටි දයාට පෙර බල්ටි ගැසූ බල්ටි ජොනී අලූතින් පැමිණ තමන්ට දැමූ පාට් එක නිසා zජොනීට එරෙහිව දයාZ යන න්‍යායෙන් වුවද පසුව ඔවුන්ගේ මතය වෙනස් වී තිබේ. මුන් දෙන්නාම කවදා හෝ තමන්ට කෙළින බව තේරුම් ගෙන ඇති පැරණි ශ්‍රීලනිප නායකයෝ හිමීන් සීරුවේ බල්ටි දයාගෙන් වෙන්වී තම පැරණි ශ්රීළනිප අපේක්ෂකයන්ටම උදව් කිරීමේ තීරණයට පැමිණ ඇත.
ලංකා ඊ නිව්ස් කුරුණෑගල වාර්තාකරු පවසන්නේ මේ යන ආකාරයට ගියහොත් පසුගිය මැතිවරණයේදී කොලොන්නාවේ සිදුවූ දේ මෙවර කුරුණෑගලදී සිදුවිය හැකි බවයි.

godak pare yana ewageth alewwa 