කුරුණෑගල සටන තවත් කොලොන්නාවක්....?

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    කුරුණෑගල සටන තවත් කොලොන්නාවක්....?

    බල්ටි දයා සහ බල්ටි ජොනී අතර කුරුණෑගල සටන තවත් කොලොන්නාවක් හදනු නියතයි

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් සභා මැතිවරණය මෙතෙක් ඉතිහාසයේ පැවැති වැඩියෙන්ම සල්ලි වීසි කරන මැතිවරණය බවට පත්ව තිබේ. බල්ටි දයා වෙනුවෙන් පමණක් රාජපක්ෂලා අත දිග හැර වියදම් කරන අතර ඔහු වෙනුවෙන් වාහන 10 ක් ලබා දී ඇත. ඒ අතර කෝටි 7 ක් පමණ වටිනා හැමර් වාහනයක් ද තිබේ.

    r1teshX.jpg

    බල්ටි දයාගේ හැමරය මෙහි ඇති සේයාරුවේ දැක්වේ.

    හිටපු මහ ඇමැතිවරයා මේ වන විට ජොනී සමග සමාගම් වී ඇත. ජොනී ද පුතා වෙනුවෙන් මරාගෙන මැරෙන සටනකට බැස තිබේ. වාර්තා වන අන්දමට ජොනී ගේ පුතාගේ ප්‍රචාරක වියදමට පමණක් වෙන් කර ඇති මුදල ගෙඩි රුපියල් කෝටි 20 කි.

    මීට වසර 3 කට පෙර එනම් ජොනී බල්ටි ගැසීමට පෙර යාන්තම් තැබෑරුම් දෙකක් පමණක් තිබූ වාහනයට තෙල් ගසා ගැනීමට පවා අපහසුතාවයෙන් සිටි දේශපාලූවෙක් වුවද මේ වසර තුන තුල ඔහුගේ මරාප්‍රගතිය ඇදහිය නොහැක. මේ වන විට ඔහුට ස්කාගාර 5 ක් හිමි අතර වයින් ස්ටෝර්ස් 72 ක් හිමිය. මේ සඳහන් කෙළේ ඔහු ගේ මත්පැන් ව්‍යාපාර ගැන පමණි.

    තමා එක ඇමැති ධූරයක් පමණක් ලබා වසර 3 කින් මේ තරම් ආශ්චර්යයක් ලබා ගත්තානම් තම පුතාට ද මහ ඇමැති ධූරයක් ලබා දීමෙන් කෙතරම් ආශ්චර්යයක් ලබා ගත හැකිදැයි සිතා ජොනී මරාගෙන මැරෙන සටනකට බැස ඇත. ඒ අනුව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වෙනුවෙන් වැඩ කරන ඡන්ද සේවකයෙකුට දිනකට රුපියල් 2000 ක් සමග අරක්කු බෝතලයක් දෙයි. කෑම බීම ද නොමිලේය.

    මේ නිසා කුරුණෑගල නිකං වේලෙන එක අපතයෙක් හෝ සොයා ගත නොහැකි අතර සියළු අපතයින් ජොනීගේ රුපියල් 2000 හා අරක්කු බෝතලයේ ඡන්ද සේවකයන් ලෙස තාවකාලික පත්වීම් ලබා ඇත.

    මරාගේ කීම නිසා බල්ටි දයා වෙනුවෙන් පෙනී සිටි පැරණි ශ්‍රීලනිප නායකයන් එසේ පෙනී සිට ඇත්තේ බල්ටි දයාට පෙර බල්ටි ගැසූ බල්ටි ජොනී අලූතින් පැමිණ තමන්ට දැමූ පාට් එක නිසා zජොනීට එරෙහිව දයාZ යන න්‍යායෙන් වුවද පසුව ඔවුන්ගේ මතය වෙනස් වී තිබේ. මුන් දෙන්නාම කවදා හෝ තමන්ට කෙළින බව තේරුම් ගෙන ඇති පැරණි ශ්‍රීලනිප නායකයෝ හිමීන් සීරුවේ බල්ටි දයාගෙන් වෙන්වී තම පැරණි ශ්‍රීළනිප අපේක්ෂකයන්ටම උදව් කිරීමේ තීරණයට පැමිණ ඇත.

    ලංකා ඊ නිව්ස් කුරුණෑගල වාර්තාකරු පවසන්නේ මේ යන ආකාරයට ගියහොත් පසුගිය මැතිවරණයේදී කොලොන්නාවේ සිදුවූ දේ මෙවර කුරුණෑගලදී සිදුවිය හැකි බවයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එන්ගලන්තෙ ඉඳගෙන ඊනිව්ස් එකේ උන් පේන කියනවා :lol:
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    oya kiyana tharam case ekak kurunagala ne ban gon part. athula wijesingha kiyanne maha loku chandiyek neme ban mun pal boru danne.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oya kiyana tharam case ekak kurunagala ne ban gon part. athula wijesingha kiyanne maha loku chandiyek neme ban mun pal boru danne.
    ow sirawata, dayasiriyi johanui eka stage ekata naginne na dennage thiyena parathare nisa, wahana nam thiyenawa k12 numbers thiyenne. ;)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya wage pathiwala chanda karaddi hoda wandi bassanna oni,
    hammer ekak bassuwa kiyanne ethanama channda baragaanak,
    apith oya wage paththaka chanda campain ekak kala,
    edawas wala hammer thibbe naha,defender thamai,
    adurana ayagen illagena . dekak bassuwa.
    mage seeya patta naki,dan marila buwa udinma dinna.
    jivithetawath oya wage wahanayak ganna thiya nagala yannawath
    chance ekak nathi minissu wandiya dakkahama passen enawa.
    mehema rataka ipaduna eka gana mama adambarai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow sirawata, dayasiriyi johanui eka stage ekata naginne na dennage thiyena parathare nisa, wahana nam thiyenawa k12 numbers thiyenne. ;)
    මේ දන්න දෙයක් කතා කොරපන් බන්.. දැන් කුරුනැගල අලුත්ම ප‍්රචාරක වියාපාරය වාහන ඇඩ්.. දයාසිරියගේ පොස්ටර් ගහලා වීදුරුවල Vitz,Hilux, tata batto ඔය තැන් තැන්වල පාර්ක් කරලා ඔහේ තියනවා.. මෙලො වැඩක් නැ, පොස්ටර් ගහන්න තහනම් උනාට් වාහනවල වීදුරු කඩන්නයැ.. එව්වා පාක් කරන්නෙත් සෙනග ඉන්න හොද පොට් බලලා.. අපේ මහ ගෙදරත් ඇවිත් දයාසිරි ගොලයො ටිකක් මාමලගෙන් වාහන ඉල්ලුවලු.. අපි දෙයි ඔව්වට..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ දන්න දෙයක් කතා කොරපන් බන්.. දැන් කුරුනැගල අලුත්ම ප‍්රචාරක වියාපාරය වාහන ඇඩ්.. දයාසිරියගේ පොස්ටර් ගහලා වීදුරුවල Vitz,Hilux, tata batto ඔය තැන් තැන්වල පාර්ක් කරලා ඔහේ තියනවා.. මෙලො වැඩක් නැ, පොස්ටර් ගහන්න තහනම් උනාට් වාහනවල වීදුරු කඩන්නයැ.. එව්වා පාක් කරන්නෙත් සෙනග ඉන්න හොද පොට් බලලා.. අපේ මහ ගෙදරත් ඇවිත් දයාසිරි ගොලයො ටිකක් මාමලගෙන් වාහන ඉල්ලුවලු.. අපි දෙයි ඔව්වට..
    :lol::lol::lol:

    yanne koheda malle pol. owa mama kathakarala na :lol:
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Hummer eka dayasirita anduwen dunna ekak newe,paduwasnuwara kollekge ekak porata use karanna dila thiyenne,
    Lanka Eelam News thama balanawa neh kattiya
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    කොලොන්නවෙ දැන් තත්වය තමයි........................... දුමින්ද සිල්වා ආපු නිසා...ප්‍රසන්න දෙශපාලනයෙන් සමු අරන් පිටරට යන්න තිරනය කරපු එක. ලංකාවෙ හිටියොත් භාරත ගිහිපු තැනටම වෙලාවට කලින් යන්න වෙන නිසා රට යන්න තිරනය කරන්න ඇති.

    පැනපු UNP කාරයො නිසා නිදසස් පක්ශයෙ අයට මෙවා තමයි වෙන්නෙ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ දන්න දෙයක් කතා කොරපන් බන්.. දැන් කුරුනැගල අලුත්ම ප‍්රචාරක වියාපාරය වාහන ඇඩ්.. දයාසිරියගේ පොස්ටර් ගහලා වීදුරුවල Vitz,Hilux, tata batto ඔය තැන් තැන්වල පාර්ක් කරලා ඔහේ තියනවා.. මෙලො වැඩක් නැ, පොස්ටර් ගහන්න තහනම් උනාට් වාහනවල වීදුරු කඩන්නයැ.. එව්වා පාක් කරන්නෙත් සෙනග ඉන්න හොද පොට් බලලා.. අපේ මහ ගෙදරත් ඇවිත් දයාසිරි ගොලයො ටිකක් මාමලගෙන් වාහන ඉල්ලුවලු.. අපි දෙයි ඔව්වට..

    :oo::oo::oo: uba koheda bn. ape vahaneth alewwa kiyahanko. :baffled: godak pare yana ewageth alewwa :rofl:
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    ලංකාව වගේ තුන්වන ලෝකේ රටක කිසිදු මාද්යකින් ඇත්ත තොරතුරු අපට බලාපොරොත්තු වෙන්න බෑ. අප කල යුත්තේ හැම නිව්ස් එකකින්ම යම් ප්‍රතිශතයක් ගෙන අප විසින්ම ඇත්ත නිර්ණය කරගැනීමයි. නමුත් අනෙකුත් මාද්‍යයන්ට සාපේක්ෂව Lanka E News වල හැසිරීම ඉතාම කණගාටු දායකයි. දැඩි වයිරයකින් පසුවන බවනම් හොඳින්ම පැහැදිලියි. ඔවුන්ගේ නිව්ස් වල .01% ඇත්ත ඇති කියා හිතන්න බෑ
     
    Last edited: