කුරුණෑගල oncologist කෙනෙක්

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    කුරුණෑගල හොඳ oncologist ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ? අම්මගේ තයිරොයිඩ් අයින් කරලා තියෙන්නෙ. මාස තුනෙන් තුනට ඩොක්ටර්ට පෙන්නන්න ඕනෙ. කලින් පෙන්නුවේ ලීලා සිරිවර්ධන කියල කෙනෙක්. එයා දැන් රත්නපුරට මාරු වෙලා. වෙන හොඳ කෙනෙක් කවුද ඉන්නෙ?
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    කෝල් එකක් දීල ඇහුවනං oncologists ලිස්ට් එකම කියනව :yes:
    නෑ නෑ. කට්ටිය දන්නා ඩොකෙක් ඉන්නවද කියලා බැලුවේ. හැබැයි ඔය කේස් එකට නම් හැම ඩොකාම එකම බෙහෙත් ටික දෙන්නෙ මන් හිතන්නෙ.

    go to Kandy or Maharagama
    බෑ මචන්. ඔපරේෂන් කරේ කුරුණෑගලින්
    ------ Post added on Oct 30, 2023 at 12:41 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,518
    113
    කුරුණෑගල හොඳ oncologist ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ? අම්මගේ තයිරොයිඩ් අයින් කරලා තියෙන්නෙ. මාස තුනෙන් තුනට ඩොක්ටර්ට පෙන්නන්න ඕනෙ. කලින් පෙන්නුවේ ලීලා සිරිවර්ධන කියල කෙනෙක්. එයා දැන් රත්නපුරට මාරු වෙලා. වෙන හොඳ කෙනෙක් කවුද ඉන්නෙ?
    මිරකල් එකෙයි සමූපකාර එකෙයි බලපන් පොඩ්ඩක්.