කුරුණෑගල හොඳ oncologist ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ? අම්මගේ තයිරොයිඩ් අයින් කරලා තියෙන්නෙ. මාස තුනෙන් තුනට ඩොක්ටර්ට පෙන්නන්න ඕනෙ. කලින් පෙන්නුවේ ලීලා සිරිවර්ධන කියල කෙනෙක්. එයා දැන් රත්නපුරට මාරු වෙලා. වෙන හොඳ කෙනෙක් කවුද ඉන්නෙ?
කෝල් එකක් දීල ඇහුවනං oncologists ලිස්ට් එකම කියනවඉන්නවා. නම් දන්නෙ නෑනේ මචන්

නෑ නෑ. කට්ටිය දන්නා ඩොකෙක් ඉන්නවද කියලා බැලුවේ. හැබැයි ඔය කේස් එකට නම් හැම ඩොකාම එකම බෙහෙත් ටික දෙන්නෙ මන් හිතන්නෙ.කෝල් එකක් දීල ඇහුවනං oncologists ලිස්ට් එකම කියනව![]()
බෑ මචන්. ඔපරේෂන් කරේ කුරුණෑගලින්go to Kandy or Maharagama
මිරකල් එකෙයි සමූපකාර එකෙයි බලපන් පොඩ්ඩක්.කුරුණෑගල හොඳ oncologist ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ? අම්මගේ තයිරොයිඩ් අයින් කරලා තියෙන්නෙ. මාස තුනෙන් තුනට ඩොක්ටර්ට පෙන්නන්න ඕනෙ. කලින් පෙන්නුවේ ලීලා සිරිවර්ධන කියල කෙනෙක්. එයා දැන් රත්නපුරට මාරු වෙලා. වෙන හොඳ කෙනෙක් කවුද ඉන්නෙ?