C4 එක තියනවද මචංkrudu thiyenava aduvata . kurudu nam one tharam dennam gedara thalana eva![]()
4 yi 5 hayi dekama MiX eke thiyenne machan gedara thalana kurudu hinda . 4 onenam hoyala denna puluwanC4 එක තියනවද මචං
Keeyada gaana broh?inbox karanawada?4 yi 5 hayi dekama MiX eke thiyenne machan gedara thalana kurudu hinda . 4 onenam hoyala denna puluwan
hari haman milak na ne ban sulu apanayana boga walataමචං මාතර ගම්මිරිස් මිල වෙන්නෙ වේලපුව රුපියල් 450 යි 500 යි.
අනිත් ඒව නම් දන්නෙ නෑ. එනසාල් කිලෝ තිහක් විතර දැනට වේලනව. තව කඩන්න තියෙනව.
මහ ලොකුවට රැස්වීම්වල කිවාට ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් නෑ තාම. ගම්මිරිස් අවුරුද්දට එක වාරයයි. වල් ගලවන්න ඔ්න, පොහොර දාන්න ඔ්න. අතු කපන්න ඔ්න. අන්තිමට කඩන්න ඔ්න වේලන්න ඖන. පොලලා ග්රේඩ් කරන්න ඔ්න. අන්තිමට GL 600ට වඩා තිබ්බත් කිලෝ එකදෙන්න පුලුවන් උපරිම මිල 600යි ඒත් ආර්ථික මද්යස්ථාවලින් එලියට විකිණෙන තොග මිලත් 1600ක්. මේක මාර ප්රශ්නයක්. දැන් නම් හිතෙවා ගම්මිරිස් ගස් ටික ගලවලා දාලා වෙන මොකක් හරි දෙයක් කරා නම් හොදයි කියලා. මොකද ගම්මිරිස් පදුරු 10ක් තියෙන පර්චර් 6ක අඩු වියදම් නිවසක් හැදුවානම් මාසෙකට 6000කට විතර කුලියට දෙන්න පුලුවන්. පදුරු 10න් කිලෝ 10ක් හදා ගත්තත් අවුරුද්දටම ලැබෙන්නේ ඒගානමයි.