කුරුදු ගම්මිරිස්

RedDevil17

Junior member
  • Jul 11, 2017
    38
    6
    8
    Metrix2,
    Drop me a PM machan,,

    If anyone have organic cinnamon (ideally C5 or C5 special) , vanilla and cardomom; please let me know about the prices.
    For export purpose
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචං මාතර ගම්මිරිස් මිල වෙන්නෙ වේලපුව රුපියල් 450 යි 500 යි.
    අනිත් ඒව නම් දන්නෙ නෑ. එනසාල් කිලෝ තිහක් විතර දැනට වේලනව. තව කඩන්න තියෙනව.
     
    • Sad
    Reactions: wdishan

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    මචං මාතර ගම්මිරිස් මිල වෙන්නෙ වේලපුව රුපියල් 450 යි 500 යි.
    අනිත් ඒව නම් දන්නෙ නෑ. එනසාල් කිලෝ තිහක් විතර දැනට වේලනව. තව කඩන්න තියෙනව.
    hari haman milak na ne ban sulu apanayana boga walata
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මහ ලොකුවට රැස්වීම්වල කිවාට ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් නෑ තාම. ගම්මිරිස් අවුරුද්දට එක වාරයයි. වල් ගලවන්න ඔ්න, පොහොර දාන්න ඔ්න. අතු කපන්න ඔ්න. අන්තිමට කඩන්න ඔ්න වේලන්න ඖන. පොලලා ග්‍රේඩ් කරන්න ඔ්න. අන්තිමට GL 600ට වඩා තිබ්බත් කිලෝ එකදෙන්න පුලුවන් උපරිම මිල 600යි ඒත් ආර්ථික මද්‍යස්ථාවලින් එලියට විකිණෙන තොග මිලත් 1600ක්. මේක මාර ප්‍රශ්නයක්. දැන් නම් හිතෙවා ගම්මිරිස් ගස් ටික ගලවලා දාලා වෙන මොකක් හරි දෙයක් කරා නම් හොදයි කියලා. මොකද ගම්මිරිස් පදුරු 10ක් තියෙන පර්චර් 6ක අඩු වියදම් නිවසක් හැදුවානම් මාසෙකට 6000කට විතර කුලියට දෙන්න පුලුවන්. පදුරු 10න් කිලෝ 10ක් හදා ගත්තත් අවුරුද්දටම ලැබෙන්නේ ඒගානමයි.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    ගම්මිරිස් කිලෝ කීයක් තියෙනවද ?