කුරුදු තෙල් අවශ්‍යයයි

කුරුදු තෙල් අවශ්‍යයයි

කුරුදු තෙල් තොග වශයෙන් ලබාදිය හැකි අය ඉන්නවාද? ඉන්න අයව දන්නවාද? එක්ස්පෝර්ට් කිරීම සදහා දීර්ගකාලීනව අවශ්‍යයයි
 
  • Like
Reactions: pradeeplk1025
මචන් ඕවා එක්ස්පෝට් කරන එක ගැන පොඩ්ඩක් අපිටත් කියහන්කො විස්තර.

ෆ්‍රාන්ස් වල කුරුදු තෙල් වලින් සුවද විලවුන් හදන්න ලංකාවෙන් කුරුදුතෙල් ඉල්ලනව. තොග වශයෙන් කුරුදු තෙල් මිලදී අරන් එක්ස්පෝර්ට් ලයිසන් තියන කම්පැනි එකක් හරහා අපි මෙහෙට ගෙන්නගන්නව. ඉල්ලුම තිබ්බට සැපයුම දීගන්නනෙ බැරි
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මමත් මේ දවස් වල කුරුදු තෙල් හොයනවා බන්
කලවන් කරපුවා අරව මේවා දාපුවා තමා ගොඩක් තියෙන්නෙ
 
මමත් මේ දවස් වල කුරුදු තෙල් හොයනවා බන්
කලවන් කරපුවා අරව මේවා දාපුවා තමා ගොඩක් තියෙන්නෙ

ඒක තමා වැඩේ, හොදම ඒව ඕන කරන්නෙ
 
Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    cinnamon

    චිරි චිරි වැස්ස;20632875 said:
    කුරුදු තෙල් තොග වශයෙන් ලබාදිය හැකි අය ඉන්නවාද? ඉන්න අයව දන්නවාද? එක්ස්පෝර්ට් කිරීම සදහා දීර්ගකාලීනව අවශ්‍යයයි

    machn I PM you just have a look
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    චිරි චිරි වැස්ස;20632875 said:
    කුරුදු තෙල් තොග වශයෙන් ලබාදිය හැකි අය ඉන්නවාද? ඉන්න අයව දන්නවාද? එක්ස්පෝර්ට් කිරීම සදහා දීර්ගකාලීනව අවශ්‍යයයි

    Air freight yawanawa nam kurudu thel watenne DG category ekata.

    chekc ur PM
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මචන් ඕවා එක්ස්පෝට් කරන එක ගැන පොඩ්ඩක් අපිටත් කියහන්කො විස්තර.

    මටත් පොඩි idea එකක් තියෙනවා. ඒත් කරන විදිහ දන්නේ නෑ බන්