කුරුදු සිගරට් [Update]

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    159975651_3644326822351778_6106629622363822623_o.jpg


    161091056_3644326252351835_8706383777283553726_o.jpg

    159618166_3644326262351834_2814181212232775738_o.jpg

    159979118_3644326295685164_1451752167399200278_o.jpg

    159912369_3644326502351810_8917306124041432670_o.jpg
    159648811_3644326955685098_5009948989799486505_o.jpg

    159105907_3644326995685094_8939443071245412583_o.jpg




    "ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබාවි"
    -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
    ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
    සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.
    මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.
    කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද(17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට "බාල්දි පෙරළීමට" බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය
    කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.
    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය
    2021-03-17



    දේශපාන ත්‍රෙඩ් එකක් නොවන බව කරුනාවෙන් සලකන්න මෙම නිෂ්පාදනය පිලිබද උනන්දුවක් ඇති එළකිරිවාසින් උදෙසා උපුටාගෙන පලකරන ලදි.
     

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    සිගරට් එකක් වගේ නැහැ. සමහර උන් බොනවා ඒ උනාට. මටනම් හරිගියේ නෑ. කිසිම ෆීලින් එකක් නෑ ගිනිහුල වගේ විසිවෙනවා හුළඟට ගින්දර අළු.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    සිගරට් එකක් වගේ නැහැ. සමහර උන් බොනවා ඒ උනාට. මටනම් හරිගියේ නෑ. කිසිම ෆීලින් එකක් නෑ ගිනිහුල වගේ විසිවෙනවා හුළඟට ගින්දර අළු.
    අළු කඩන්න ගොල්ද්ලිෆ් එකේ වගේ ෆිල්ටර් එකට කෙලින්න ගියොත් එක වෙන්නේ. චුටි තට්ටුවක් දැම්මම ඇති අළු වැටෙනවා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සිගරට් එකක් වගේ නැහැ. සමහර උන් බොනවා ඒ උනාට. මටනම් හරිගියේ නෑ. කිසිම ෆීලින් එකක් නෑ ගිනිහුල වගේ විසිවෙනවා හුළඟට ගින්දර අළු.

    Try කරලා බලන්න ආසයි මට නම් dunhill and double switch තමයි සෙට් වෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නිකොටින් නැත්නන් ඇඩික්ට් වෙන එකක් නෑ
    හැබැයි ඒ නිසාම සිගරට් බොන එවුන්ට මේක සෙට් වෙන එහෙකුත් නෑ
     
    • Like
    Reactions: kinkon and asylum

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක්:yes:
     
    • Haha
    Reactions: ChoronaSottiya