කුරුදු සිගරට් [Update]

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මුලින්ම කුරුඳු සිගරට් එක.
    දුමේ ත්‍රිල් එකට සෙට් උනාම බෙන්සන් සහ හෙජස් , ඩන්හිල් ඉදල ගොනා බීඩිය වෙනකම් මාරු වෙනව.
    මොන දුම උනත් ස්නායු පද්ධතියට අහිත කරයි. දුම කුරුදුද දුන්කලද ,මල් ද අදාල නෑ. අතිශය හානි කරයි.
    ඒ හින්ද පත්තරේට ලිය ලිය හිටපු විමලසේන, මොඩ් වෙලා විමල් වීරවංශ වෙලා , බයියන් අතින් ටිකිරි කුමාරයට අබිශේක වෙලා ඇවිල්ල සිගරට් බීපල්ල කිව්වත්,ලේන්ඩි තුඩක ,උකුණු පුකක හරි මොලයක් තියේනම් දුම් බොන්න එපා.
    අනික බොල ඕව බීල ලෙඩ උනාම ගෝඨාබයට වගේ මවුන්ට් එලිසබෙත් ගිහින් බේත් ගන්න සල්ලි නෑනේ.යන්න වෙන්නෙ ආන්ඩුවෙ ස්පිරිතාලේට..ඒවට බෙහෙත් ටික ගේන්නෙ බදු සල්ලි වලින්. අපිත් බදු ගෙවන්ව. බොලගෙ ආතල් වලට අපි ගෙවන්න ඕන නෑනේ..
    ඒ හින්ද කුරුදු බීඩිය අත ඇරල දාල දුමෙන් නිදහස් වෙයල්ල..

    (copied)
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙහි අරමුණ පානය කිරීමට ඇති ලජ්ජා බිය නැතිකර British-American දුම්කොළ කොම්පැනියට අලුත් වෙළඳපොළක් විවර කර දීමයි.
     
    • Like
    Reactions: Yastysan

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    its shit for average cigarettes' smoker because it has no nicotine. do you think at least a health concerned person who dont care about nicotine can smoke this without any health hazards ?
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Okata Ganja chuttak kalawam karala yawwanm hari
    :yes: රාවණාගේ කාලේ ඉදන් සුරුට්ටු බිව්වා..පච්චත් කෙටුවා

    කොහෙන්ද මේක ගන්නේ ?
    ------ Post added on Mar 18, 2021 at 11:38 AM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    :yes: රාවණාගේ කාලේ ඉදන් සුරුට්ටු බිව්වා..පච්චත් කෙටුවා

    කොහෙන්ද මේක ගන්නේ ?
    ------ Post added on Mar 18, 2021 at 11:38 AM
    even i like to try this. where can i buy this guys ? matath aasa hithuna ban me cigarette eka urala balanna
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    FB_IMG_1616050604843.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,763
    113
    Homagama
    159975651_3644326822351778_6106629622363822623_o.jpg


    161091056_3644326252351835_8706383777283553726_o.jpg

    159618166_3644326262351834_2814181212232775738_o.jpg

    159979118_3644326295685164_1451752167399200278_o.jpg

    159912369_3644326502351810_8917306124041432670_o.jpg
    159648811_3644326955685098_5009948989799486505_o.jpg

    159105907_3644326995685094_8939443071245412583_o.jpg




    "ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබාවි"
    -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
    ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
    සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.
    මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.
    කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද(17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට "බාල්දි පෙරළීමට" බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව ය
    කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.
    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය
    2021-03-17



    දේශපාන ත්‍රෙඩ් එකක් නොවන බව කරුනාවෙන් සලකන්න මෙම නිෂ්පාදනය පිලිබද උනන්දුවක් ඇති එළකිරිවාසින් උදෙසා උපුටාගෙන පලකරන ලදි.

    කිසිම ආකාරයක සිගරට් එකක් හෝ එවැනි ආකාරයක් සිරුරට හොද නැ. ඒ නිසා මෙය ප්‍රවර්ධනය නොකරමු.
     
    • Like
    Reactions: BumbleB