කුරුන්ගුරුන් සුදු කරගන්න

apoi

Active member
  • Dec 20, 2018
    265
    197
    43
    කුරුන්ගුරුන් සුදු කරගන්න

    කුරුන්ගුරුන් සුදු කර ගන්න ක්‍රමයක් නැත්ද බං??මගේ නම් කළු නැහැ දුබුරු පාටයි....සුදු කරන්න ක්‍රමයක් තියෙනවනම් කියන්ඩ...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Wali kolekin lawata allapan. Uda hama giyama ita yata layer eka sudu paatayi.

    Thadin allanna epa. Ehema kaloth red layer eka mathu wei
     
    • Haha
    Reactions: siri_ayya

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    Wali kolekin lawata allapan. Uda hama giyama ita yata layer eka sudu paatayi.

    Thadin allanna epa. Ehema kaloth red layer eka mathu wei


    ballonge wage rathu kalla witharak ithiri wei ohoma kaloth:baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටුපක් කියල ඩොකෙක් ඉන්නවා මේකෙ... පොරගෙන් පොඩ්ඩක් අහපන් ම්ච්න්..​
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හොඳ පේන්ට් ෂොප් එකකින් 4k paint එකක් ගහගනිං
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නිලුයි දෙහි කලවන් කරලා පල්ප් එකක් හදල රෑ නිදියන්න ඉස්සෙල්ල ගපන් වටේට . උදේ නැගිටිනකොට තැම්බිලා සුදු වෙලා තියෙයි. දවස් දෙකට වැඩ තිබ්බොත් තැම්බිලා තැම්බිලා හැලෙන්න උනත් පුළුවන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටොපා වැව මහා විද්‍යාලෙ කොල්ලෙක් ඉන්නව මේකේ.. උගෙන් අහපන්
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ube oya thama palaweni eka neda. kada mulinma kapala venivalgata tikak atullapan.. eelagata vavena eka suduwata ewi...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙදර්ශීල්ඩ් බ්‍රිලියන්ට් වයිට් ලීටරයක් අරන් ගාපන්.ඩියුලක්ස් තමා හොඳම

    ඩියුලක්ස් දාල අතේ ගහන්න ඕන වෙගේන්.. පේන්ට්1 හයි වෙද්දි තිනර් දදා දිගටම ගහපන්..