කුරුන් ගුරුන්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔය ලොජික් එක මෙතන්ට විතරක් පාවිච්චි කරපං. හැබැයි ඕකම පොඩ්ඩක් තව ඉස්සරහට අරං ගිහිල්ල බලපංකො. අන්තිමට නිගමනය කරන්න වෙන්නෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඔක්කොම වහල දාන්න ඕනෙ කියල. ඇයි කිසිම කෙනෙක් තව කෙනෙක්ට උදව් කරන්න බැඳිල නෑනෙ. අසනීපෙකදි බෙහෙත් ගන්න ඉතුරු කරගන්න තමං දැනගන්න ඕනෙ.

ඒක මහා මෝඩ කතාවක්. තමුන් හම්බ කරන දෙයින් බදු ගෙවලා ඒවා ආණ්ඩු වලින් විවිද කාර්යයන් සදහා යොදවන එක එකක්. ඒ වගේම මේ වගේ පෞද්ගලිකව උදව් ඉල්ලන අයට උදව් කරන හෝ නොකරන එක තව එකක්. උබ මෙච්චර මෝඩයි කියලා නන හිතුවේ නැහැ.

උබ කැමති නං මේ කෙනාට උදව් කරපන්. හැබැයි කවුරුත් බැදිලා නැහැ උදව් කරන්න හෝ නොකරන්න. ඒකයි
 

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    Beela beela wakugadu nasthi karagaththu apathayonta nam laksha ganan donate karala thibba.


    Piyakaru mahaththaya ragapapu charithe katawath alluwe naha. Mokada e manussaya kathawa iwara karanne samajayata adarshayak wena deyak kiyalane. Meka siri lankawane
    :yes::yes::yes:

    ලන්කාවට ආදර්ශ වලින් වැඩක් නෑ,දැන් ඉන්න ගොන් නිලියන්ට නම් විනාඩි 5කට වැඩසටහනකට ආවත් ලක්ශ ගනන් ගෙවන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes:

    ලන්කාවට ආදර්ශ වලින් වැඩක් නෑ,දැන් ඉන්න ගොන් නිලියන්ට නම් විනාඩි 5කට වැඩසටහනකට ආවත් ලක්ශ ගනන් ගෙවන්නේ

    මොකද්ද ඉතින් පොඉන්ට් එක...ඉල්ලුමට සැපයුම ...බලන්නේ ගොන්නුනම් ..ගොන්නු ඉල්ලනේ ඒවානම් ..ගොන්නුන්ගේ මාර්කට් එක නැතුව අස්සයන්ගේ මාර්කට් එක වැඩි වෙන්නේ නැහැනේ බ්‍රෝ
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම මම දන්නෑ කීයක් ගෙවනවද කියලා. ඒ වුනාට අපි ඉපදෙන්නත් කලින්ද මන්දා ඉස්සර ඉඳලම කෝපි කඩේ සතියකට සැරයක් එකේ TV යනවනේ. එක්කෝ රජයෙන් හරි, නළු නිළි සංගම් වලින් හරි ඕව කරන්න ඕන.

    ඔව්වට ගෙව්වේ පොඩි ගානක් බන් .
    එත් නළු නිලි සංගම් හෝ සුබසාදක සංගම් වලින් වැඩක් නැත්තේ මේ නළු නිළියන්ගේ එකමුතුවක් නැති නිසා :(
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ධනවාදයෙ තවත් මට්ටමක් ඔය.
    පරාර්ථය වෙනුවට ආත්මාර්ථය කැපී පෙනීම

    ඇත්තටම වෙන්නේ ඕක නෙමේ. ධනවාදය උපරිමයට ගියාම තමයි එතැන සමාජවාදය ගොඩනැගෙන්නේ. ස්කෑනේඩියානු රටවල් ගන්න උදාහරණයක් ලෙස.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    :yes:
    පෞද්ගලික මට්ටමෙන් කොහොමද දන්නෑ. ඒත් රටක් විදිහට මිනිස්සු ඔක්කොටම අනික් අයට උදව් කරන්න moral obligation එකක් තියෙනව :yes: ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමා පාරවල් ඉස්පිරිතාල ඉස්කෝල හැම දෙයක්ම පවත්වගෙන යන්නෙ :yes:
    හැමෝම තමං ගැන තමං බලාගන්න ඕනෙ කියල ඕනෙවට වඩා individualistic වෙන්න යෑමෙන් වෙන්නෙ අන්තිම ප්‍රතිඵලේ ආත්මාර්ථකාමීත්වයෙන් සේරම තීරණය කරන තිරිසන් සමාජයක් බිහිවෙන එක.
    හැබැයි අපිත් ටික ටික යන්නෙ ඒ තැනට තමා :(

    ධනවාදයෙ තවත් මට්ටමක් ඔය.
    පරාර්ථය වෙනුවට ආත්මාර්ථය කැපී පෙනීම


    Diyunu ratawal danawadaye uparimetama giya ratawal wala minissu goda denek ohoma thamai hithanna purudu Wela thiyenne. Ehema hithuwe nathnam nidhas adhyapanaya nidhahas saukya e ratawal walath thiyenna oone. E ratawal wala marenna onna menna ledek awath insurance Card balanawa. Okai thathwe. Ow ape ratath enna enna e paththata thallu wena eka thamai wenne. Anagarika dharmapala thuma kiwwa kathawa hari.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මොන රගපැම්ද කඩේ ගිය එකනේ කරේ

    :yes::yes:
    කලාකාරයන්ට විවිධ දේශපාලන මත තියෙන්න පුලුවන්. ඒත් කාටවත් කඩේ යන්න හොඳ නෑ. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල කලාකරුවොන්ට තියෙන බැඳීම නැති වෙන එක. කර කියා ගන්න දෙයක් නැති වුනාම තමයි තේරෙන්නේ. එතකොට ඔය මොකෙක් වත් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    :yes::yes::yes:

    ලන්කාවට ආදර්ශ වලින් වැඩක් නෑ,දැන් ඉන්න ගොන් නිලියන්ට නම් විනාඩි 5කට වැඩසටහනකට ආවත් ලක්ශ ගනන් ගෙවන්නේ


    Wadak na ban katha karala. Patta wesiyo puka poddak natewwa gaman salli kapagena sms gahana ratane ban. Dan hadena podi unta oluwata deyak da ganna balanna kathawak naha. Adu tharame kopi kade wath ehema charithayak nahane. Unuth dan wenas wela. Eelaga paramparawe thathwe hithagannath amarui.


    මොකද්ද ඉතින් පොඉන්ට් එක...ඉල්ලුමට සැපයුම ...බලන්නේ ගොන්නුනම් ..ගොන්නු ඉල්ලනේ ඒවානම් ..ගොන්නුන්ගේ මාර්කට් එක නැතුව අස්සයන්ගේ මාර්කට් එක වැඩි වෙන්නේ නැහැනේ බ්‍රෝ


    Eka aththa ban. Dan illanema gonnunwane
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුසිරා;23648908 said:
    ඔබතුමා ස්කයිපි කෝල් අරන් කඩේ ගියාවාගේ කුරුන් ගුරුනුත් කඩේ යන්න ඇති :lol::lol::rofl:

    ජබුඃ :lol: :sorry:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    හැම දේකම දෙපැත්තක් තියනවා ...මුදල් පරිපාලන දුර්වලත්වයත් එකක් විතරයි .සමහරුන්ට දවසටම රුපියල් 500 විතර ලැබෙන්නේ ,සමහරුන්ට පැය ගානට ..
    කලාකරයොත් කල්ලි ,තත්ත්ව ,තුන හතරක ඉන්නවා .නාට්‍ය කලාව බැලුවත් එතන තමන්ගේ කල්ලි තියෙනවා
    සල්ලි කර උන් කලාවට ආපුවම උන් පෝසත් කලාකාරයෝ ,
    කලාවට ඇවිත් පෝසත් උන උන් ඕන තරම් ඉන්නවා ..
    සමහරු කලාවට ආදරෙන් එකේම මැරි මැරි ඉගෙන සල්ලි හොයනවා වගේම
    තවත් උන් කලාවට ආදරෙන් එකේම මැරි මැරි දුප්පතුන් වගේ මැරිලා යනවා .
    ඒ හැම දේටම ඔලුව වගේම වාසනාව තියෙන්න ඕනේ .....
    ෆීල්ඩ් එකට එකටම වගේ ආපු ...නාමල් ,ප්‍රින්ස් ......ප්‍රින්ස් නය වෙලා මැරිලා ගියා ..
    නාමල් කොහොමද ගොඩ ගියේ ....තව වසර ගණනාවකින් බිරිද ඇමති වෙයි ..
    කලාකාරයෝ ඔය කියන තරම් සංවේදී අහිංසක නැහැ ( ඔක්කම නොවේ සමහරක් )

    වාසනාව / අවාසනාව වගේම උරුමය/ කරුමය ......අරගෙන යන්නම ඕනේ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජය කොච්චර තිරිසන්ද කියන එකයි ඔය සම-හරක්ගෙ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ..කෝපි කඩේ රගපානවට ලක්ශ ගානක් ගෙවන්නෙ නැ එක කොටසකට රුපියල් 5000ක් වත් හම්බෙන් නැ.. උබලට දෙන්ඩ බැරිනම් නිකා ඉදපල්ල.. මනුස්සයෙක් අසරන උනාම බල්ලො වගේ බුරා පනින්ඩ එපා, හිරිගිතයි ,කැතයි, මනුස්සකමටත් නින්දාවක්..
     
    • Like
    Reactions: ghost99

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    සමාජය කොච්චර තිරිසන්ද කියන එකයි ඔය සම-හරක්ගෙ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ..කෝපි කඩේ රගපානවට ලක්ශ ගානක් ගෙවන්නෙ නැ එක කොටසකට රුපියල් 5000ක් වත් හම්බෙන් නැ.. උබලට දෙන්ඩ බැරිනම් නිකා ඉදපල්ල.. මනුස්සයෙක් අසරන උනාම බල්ලො වගේ බුරා පනින්ඩ එපා, හිරිගිතයි ,කැතයි, මනුස්සකමටත් නින්දාවක්..


    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සමාජය කොච්චර තිරිසන්ද කියන එකයි ඔය සම-හරක්ගෙ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ..කෝපි කඩේ රගපානවට ලක්ශ ගානක් ගෙවන්නෙ නැ එක කොටසකට රුපියල් 5000ක් වත් හම්බෙන් නැ.. උබලට දෙන්ඩ බැරිනම් නිකා ඉදපල්ල.. මනුස්සයෙක් අසරන උනාම බල්ලො වගේ බුරා පනින්ඩ එපා, හිරිගිතයි ,කැතයි, මනුස්සකමටත් නින්දාවක්..

    :yes::yes::yes: