පට්ට වටිනවා මචං. කලින් දන්නේ නෑ. ඒක හුස්මට කියවගෙන ගියා.
හොද පොතක් / ආටිකල් එකක් කියෙව්වම එන මොළේ කොලොප්පන් ගතිය කාලෙකින් වැදුනා.
මේ වගේ වටිනා නූල් දකින්නත් ආසයි.
@001flyD D. R. ජයවර්ධන ගැන මොනවද දන්නේ, තව මොනවද පොත් තියෙන්නේ.? ගූගල්
පලි: 1950 වසරේ රජය විසින් රජයට අභිමත නොවන අදහස් අන්තර් ගත පොත් පාසල් වල භාවිතයට තහනම් කිරීමත්, ඒ පොත් වෙළෙඳුන්ගෙන් මිලයට ගෙන පුලුස්සා දැමීමේ පුවතක් අසන්නට ලැබෙයි. මේ අනුව තහනම් කරන ලද පොත් තුන නම් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ “වනකතා” ජී.බී. සේනානායකගේ “පළි ගැනීම” හා ඩී.ආර්. ජයවර්ධනගේ “සමාජ සංදර්ශනය” කෘතියයි. මේ පොත් තහනම් කිරීම නිසා සාහිත්‍යකාමීන් කැලඹීමට පත් වී ඇත. මේ සිද්ධිය වෙන විට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ රජයට වසර දෙකක් සපිරි තිබුණි.