කුරුඳුවත්තෙ අතුරු කතාවක් (SANNA පන්නයේ කතා වස්තුවක්)

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පට්ට වටිනවා මචං. කලින් දන්නේ නෑ. ඒක හුස්මට කියවගෙන ගියා.
    හොද පොතක් / ආටිකල් එකක් කියෙව්වම එන මොළේ කොලොප්පන් ගතිය කාලෙකින් වැදුනා.
    මේ වගේ වටිනා නූල් දකින්නත් ආසයි.

    @001flyD D. R. ජයවර්ධන ගැන මොනවද දන්නේ, තව මොනවද පොත් තියෙන්නේ.? ගූගල් :no:

    පලි: 1950 වසරේ රජය විසින් රජයට අභිමත නොවන අදහස් අන්තර් ගත පොත් පාසල් වල භාවිතයට තහනම් කිරීමත්, ඒ පොත් වෙළෙඳුන්ගෙන් මිලයට ගෙන පුලුස්සා දැමීමේ පුවතක් අසන්නට ලැබෙයි. මේ අනුව තහනම් කරන ලද පොත් තුන නම් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ “වනකතා” ජී.බී. සේනානායකගේ “පළි ගැනීම” හා ඩී.ආර්. ජයවර්ධනගේ “සමාජ සංදර්ශනය” කෘතියයි. මේ පොත් තහනම් කිරීම නිසා සාහිත්‍යකාමීන් කැලඹීමට පත් වී ඇත. මේ සිද්ධිය වෙන විට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ රජයට වසර දෙකක් සපිරි තිබුණි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    ඩි.අර් ජයවර්ධන ශුරින් විසින් රචිත සමාජ සංදර්ශනය නැමති පැරණි ග්‍රන්ථයෙක් උපුටා ගන්නා ලදි

    - මුද්‍රණය ඇම්.ඩි ගුණසේන සහ සමාගම...

    කියවලා ඉවර උනාම යමක් ඔලුවට එයි :)

    cfwatDO.jpg

    CEk8dpU.jpg

    8ZBK6QU.jpg

    UmvL0ac.jpg

    JpXpX8j.jpg

    47dgLeg.jpg

    aZwhvjx.jpg

    BNA71JD.jpg

    49TinmM.jpg

    tofAwLA.jpg

    5fTw90Q.jpg

    H8DPwXs.jpg

    HJUZIem.jpg

    LoKjkRF.jpg

    vmTkS9H.jpg

    3KWY7Kk.jpg

    XmZmwxH.jpg

    kmxp2dH.jpg

    hui7t3N.jpg

    LSusmy4.jpg

    wfg23vh.jpg
    I think this needs re-print now. this is what is happening now but under different names.
    Part is played by private media social media and politicians. But they are dong same or similar.
    can someone get the full pdf
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පට්ට වටිනවා මචං. කලින් දන්නේ නෑ. ඒක හුස්මට කියවගෙන ගියා.
    හොද පොතක් / ආටිකල් එකක් කියෙව්වම එන මොළේ කොලොප්පන් ගතිය කාලෙකින් වැදුනා.
    මේ වගේ වටිනා නූල් දකින්නත් ආසයි.

    @001flyD D. R. ජයවර්ධන ගැන මොනවද දන්නේ, තව මොනවද පොත් තියෙන්නේ.? ගූගල් :no:

    පලි: 1950 වසරේ රජය විසින් රජයට අභිමත නොවන අදහස් අන්තර් ගත පොත් පාසල් වල භාවිතයට තහනම් කිරීමත්, ඒ පොත් වෙළෙඳුන්ගෙන් මිලයට ගෙන පුලුස්සා දැමීමේ පුවතක් අසන්නට ලැබෙයි. මේ අනුව තහනම් කරන ලද පොත් තුන නම් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ “වනකතා” ජී.බී. සේනානායකගේ “පළි ගැනීම” හා ඩී.ආර්. ජයවර්ධනගේ “සමාජ සංදර්ශනය” කෘතියයි. මේ පොත් තහනම් කිරීම නිසා සාහිත්‍යකාමීන් කැලඹීමට පත් වී ඇත. මේ සිද්ධිය වෙන විට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ රජයට වසර දෙකක් සපිරි තිබුණි.
    ස්තුති මචං,ඩි.අර් තව පොත් කිහිපයක් ලියල තියනවා මචං දැන් මට නම් වලින් මතකයක් නැ...මේ පොතේ සාරංශයක් වගේ මේ කොටස,මම වෙලාවක පිඩීෆ් කරන්නම්,මේක දැනට ගන්න නැ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ස්තුති මචං,ඩි.අර් තව පොත් කිහිපයක් ලියල තියනවා මචං දැන් මට නම් වලින් මතකයක් නැ...මේ පොතේ සාරංශයක් වගේ මේ කොටස,මම වෙලාවක පිඩීෆ් කරන්නම්,මේක දැනට ගන්න නැ..
    එක හුස්මට කියෙව්වා. මේ පොත ගන්න තියනවද?
     
    • Like
    • Love
    Reactions: Deviyo and 001flyD

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ස්තුති මචං,ඩි.අර් තව පොත් කිහිපයක් ලියල තියනවා මචං දැන් මට නම් වලින් මතකයක් නැ...මේ පොතේ සාරංශයක් වගේ මේ කොටස,මම වෙලාවක පිඩීෆ් කරන්නම්,මේක දැනට ගන්න නැ..
    හා ස්තුති බොහොම හොද කියවීමක් තියේනම් පොත දාන්න
     
    • Love
    Reactions: 001flyD

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    ඩි.අර් ජයවර්ධන ශුරින් විසින් රචිත සමාජ සංදර්ශනය නැමති පැරණි ග්‍රන්ථයෙක් උපුටා ගන්නා ලදි

    - මුද්‍රණය ඇම්.ඩි ගුණසේන සහ සමාගම...

    කියවලා ඉවර උනාම යමක් ඔලුවට එයි :)

    cfwatDO.jpg

    CEk8dpU.jpg

    8ZBK6QU.jpg

    UmvL0ac.jpg

    JpXpX8j.jpg

    47dgLeg.jpg

    aZwhvjx.jpg

    BNA71JD.jpg

    49TinmM.jpg

    tofAwLA.jpg

    5fTw90Q.jpg

    H8DPwXs.jpg

    HJUZIem.jpg

    LoKjkRF.jpg

    vmTkS9H.jpg

    3KWY7Kk.jpg

    XmZmwxH.jpg

    kmxp2dH.jpg

    hui7t3N.jpg

    LSusmy4.jpg

    wfg23vh.jpg
    very interesting.. thanks for your effort o here...
     
    • Love
    Reactions: 001flyD