කුරුඳු,ගම්මිරිස්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අතරමැදියන් නැතිව කුරුඳු,ගම්මිරිස්,කරුංකා දෙන්න ක්‍ර්මයක් නැද්ද?
    E bay thamai. අපි ඩිරෙක්ක්ට් Export කරන්න ගියොත් අවුල් බං. ලංකාවටම 5-6 දෙනකේ ඉන්නේ exporters ලා අපි කරන්න ගියොත් Quarantine Certificate ගන්න ගියාම අපිව වටේ යවනවා. මම කස්ටමර් සුද්දෙකුට කෝපි සාම්පල් වගයක් යවන්න ගිහින් වටේ යැවුවා. අපනයන බෝග එකේ උන් අපිව යවන්නෙම අර රෙජිස්ටර් වෙලා ඉන්න අපනයන කරුවන් ගාවටමයි. උන්ට ලොකු ලාභයක් තියාගෙන යවන්න බලන්නේ. මම කෝපි කිලෝ 400ක් යවන්න ගියේ. උන් ඒක යවන හරි ප්‍රොෙසස් එකක් කියන්නේ නෑ.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka

    ලංකාවටම 5-6 දෙනකේ ඉන්නේ exporters ඉන්නවනම් එයාලට හරි දෙන්න නම් දන්නෙ නැද්ද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ලංකාවටම 5-6 දෙනකේ ඉන්නේ exporters ඉන්නවනම් එයාලට හරි දෙන්න නම් දන්නෙ නැද්ද?
    5 /6 දෙනෙක් නෙමෙයි බන්. ඉන්නවා 20 කට වැඩිය. අරු අන්දලා වටේ යවලා උන්ගේ දිස්තික්කයේ උන්ම. :lol::lol::ROFLMAO:
     
    • Like
    Reactions: comx

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ලංකාවටම 5-6 දෙනකේ ඉන්නේ exporters ඉන්නවනම් එයාලට හරි දෙන්න නම් දන්නෙ නැද්ද?
    උඹ ඉන්න පැත්තේ පොඩ්ඩක් හොයලා බලපන්
     
    • Like
    Reactions: comx