කුරුබාන් කිරීම ජීවයින්ට කරන හිංසාවක් ද ?

gazan

Member
Aug 30, 2008
122
32
0
Down south
පොන්නයෝ.. ඕව ඉතින් සාහිත්‍ය කතා නේ... බුදුහාමුදුරුවෝ කාපු බවක් නෙමෙයි ... කාලකන්නියෝ.. තියෙන්නෙ... වෙනා හාමුදුරුවෝ කෙනෙක් කාපු එකක් බුදුහාමුදුරුවෝ ඒක එහෙම කරන්න ආයෙ ඉඩතියෙන්න එපා කියලා නීති පනවපු එකයි... හරියට දන්නේ නැත්නම් ඕවා කියන්න එපා... උඹට පුළුවන්නම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වල වැරැද්දක් තියෙනව නම් පෙන්නලා දීපන්...

අපි ඕව දන්නෙ නෑ.. මට සිංහල යාලුවෙක් තමයි ඔය කතාව කිව්වෙත්.
ඒ වුනාට අපි හැමෝම දන්නව මිනි මස් කාපු බවක්..
සාහිත්ය බොරු නම්,අනිත් ඔක්කොම බොරු වෙනවනේ හි හි..
 

gazan

Member
Aug 30, 2008
122
32
0
Down south
ඔක පැත්තකට දාමු,සත්ව ඝාතනය වැරද්යි කියන අය වහාම තමන්ගෙ දෙමව්පියන් දියවැඩියාවෙන් පෙලෙනවනම්, ඉන්සියුලින් ගන්න එක නවත්තන්න.
මොකද, ඉන්සියුලින් හදන්නෙ හරකුන්ගෙ අග්න්යාශ පෙරලා අරගෙන.
මොකක්ද කියන්නෙ මිනිස් ජීවිතය වටිනවද?එක නිසා හරක් මරල ඉන්සියුලින් ගන්නෙ.

හි හි... පට්ට ආතල් කියන්නෙ ඔකට තමයි, කව් රුත් පිලිගන්නෙ නෑ.ඔනම දොස්තර කෙනෙක්ගෙන් අහන්න ඉන්සියුලින් හදන්නෙ කොහොමද කියල.

දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක්ගෙ ජීවිතය බේරගන්න හරක් මරන එක සාදාරනද ?
ලංකාවෙ ජනගහනයෙන් 75% දියවැඩියාව, ඒකත් බහුතරය බෞද්ධයො..
තමන්ගේ ජීවිතය රැදිල තියෙන්නෙ හරක අතෙ.. හි හි ...
 

crazy man

Member
Sep 23, 2010
5
0
0
Where Does Commercial Insulin Come From?

The first successful insulin preparations came from cows (and later pigs). The pancreatic islets and the insulin protein contained within them were isolated from animals slaughtered for food in a similar but more complex fashion than was used by our doctor and med-student duo. The bovine (cow) and porcine (pig) insulin were purified, bottled, and sold. Bovine and porcine insulin worked very well (and still do!) for the vast majority of patients, but some could develop an allergy or other types of reactions to the foreign protein (a foreign protein is a protein which is not native to humans). In the 1980's technology had advanced to the point where we could make human insulin. The advantage would be that human insulin would have a much lower chance of inducing a reaction because it is not a foreign protein (all humans have the exact same insulin, so we do not "see" this as a foreign protein). The technology which made this approach possible was the development of recombinant DNA techniques. In simple terms, the human gene which codes for the insulin protein was cloned (copied) and then put inside of bacteria. A number of tricks were performed on this gene to make the bacteria want to use it to constantly make insulin. Big vats of bacteria now make tons of human insulin. From this, pharmaceutical companies can isolate pure human insulin.

http://www.endocrineweb.com/conditions/diabetes/diabetes-what-insulin
 

mahasoana

Member
Aug 6, 2010
149
9
0
අපි ඕව දන්නෙ නෑ.. මට සිංහල යාලුවෙක් තමයි ඔය කතාව කිව්වෙත්.
ඒ වුනාට අපි හැමෝම දන්නව මිනි මස් කාපු බවක්..
සාහිත්ය බොරු නම්,අනිත් ඔක්කොම බොරු වෙනවනේ හි හි..

හ්ම්... මේකට ගොං කම මිසක් වෙන මොකක් කියන්නද... ධර්මයෙයි සාහිතයෙයි වෙනස දන්නේ නැති බූරුවා... (හැඩිත් එකයි කුරානෙයි වෙනස උඹ දන්නවා ඇති )
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔක පැත්තකට දාමු,සත්ව ඝාතනය වැරද්යි කියන අය වහාම තමන්ගෙ දෙමව්පියන් දියවැඩියාවෙන් පෙලෙනවනම්, ඉන්සියුලින් ගන්න එක නවත්තන්න.
    මොකද, ඉන්සියුලින් හදන්නෙ හරකුන්ගෙ අග්න්යාශ පෙරලා අරගෙන.
    මොකක්ද කියන්නෙ මිනිස් ජීවිතය වටිනවද?එක නිසා හරක් මරල ඉන්සියුලින් ගන්නෙ.

    හි හි... පට්ට ආතල් කියන්නෙ ඔකට තමයි, කව් රුත් පිලිගන්නෙ නෑ.ඔනම දොස්තර කෙනෙක්ගෙන් අහන්න ඉන්සියුලින් හදන්නෙ කොහොමද කියල.

    දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක්ගෙ ජීවිතය බේරගන්න හරක් මරන එක සාදාරනද ?
    ලංකාවෙ ජනගහනයෙන් 75% දියවැඩියාව, ඒකත් බහුතරය බෞද්ධයො..
    තමන්ගේ ජීවිතය රැදිල තියෙන්නෙ හරක අතෙ.. හි හි ...
    :shocked::shocked:
     

    Ayano Mori

    Member
    Jul 19, 2010
    50
    7
    0
    kaya saha sita kiya dekka ari bawa halal kattiya nodani

    Animal welfare campaigners have long called for a ban on the traditional Islamic way of preparing meat - which involves killing animals by drawing a knife across their throats, without stunning them first - saying it is cruel and causes unnecessary pain.

    Read more: Top Lanka News
     

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    ලංකාවෙ හොස්පිටල් වල තියෙන්නෙ මිල අඩු හරක් ඉන්සියුලින් තමයි.මිනිස් ඉන්සියුලින් මිලයි,හරක් ඉන්සියුලින් වැඩි වේලාවක් ක්‍රියාකාරි වෙලා තියෙනව,ගොඩක් දෙනෙක් ඔවා පාවිච්චි කරනවා.

    ඔය පෙරහැරෙ අලින්ව දම්වැල් වලින් බැදලා දාලා කරන්නේ හිංසාවක් නෙවෙයිද ?
    හරක ගැන පව්,ඒත් අර අලි පොඩි කාලෙ ඉදන්ම බැදලා දාලා,උන්ට කන්න දවසකට කොල කිලො 300 ඕන,අන්තිමට කන්න නැතිව මන්දපෝශනය හැදිලා මැරෙනව. ඕවා කියන්න කව් රුත් නෑ....:no::no:

    මිනිහෙකව ඔහොම දම්වැල් වලින් ගැට ගහල දැම්මනම් කොහොම තියේද ? :yes::yes:
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    සාහිත්ය බොරු නම්,අනිත් ඔක්කොම බොරු වෙනවනේ හි හි..

    ඇත්තට මේක උඹ හිතලාද කිවුවේ නැත්නම් වෙන කවුරු හරි කියලා දුන්නද?

    මාර මොලයක් උඹට තියෙන්නේ.
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    හෙ හෙ... බුදු හාමුදුරුවෝ මිනී මස් කාල තියෙනව, කෑවද නැද්ද ?:yes::yes:

    ගැහැනියෙක්ගේ කලව කෑල්ලක් කපල කන්න දුන්න නේද ?කෑවනේ.. ?

    Me Wesige Putha Danne Na Baudda agama kiyanne mokkada Kiyala.
    Thope Alla Minimaruwek Kiyala Ape Budu Hamuduruwanta Apahasa Karanna epa
    Hambayo
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ලංකාවෙ හොස්පිටල් වල තියෙන්නෙ මිල අඩු හරක් ඉන්සියුලින් තමයි.මිනිස් ඉන්සියුලින් මිලයි,හරක් ඉන්සියුලින් වැඩි වේලාවක් ක්‍රියාකාරි වෙලා තියෙනව,ගොඩක් දෙනෙක් ඔවා පාවිච්චි කරනවා.

    ඔය පෙරහැරෙ අලින්ව දම්වැල් වලින් බැදලා දාලා කරන්නේ හිංසාවක් නෙවෙයිද ?
    හරක ගැන පව්,ඒත් අර අලි පොඩි කාලෙ ඉදන්ම බැදලා දාලා,උන්ට කන්න දවසකට කොල කිලො 300 ඕන,අන්තිමට කන්න නැතිව මන්දපෝශනය හැදිලා මැරෙනව. ඕවා කියන්න කව් රුත් නෑ....:no::no:

    මිනිහෙකව ඔහොම දම්වැල් වලින් ගැට ගහල දැම්මනම් කොහොම තියේද ? :yes::yes:

    Kariyo Ali Pera harata gana ekai. Badalathiyan ekai ekaka, Ali Perahara genilla Marana geniyane Na ne..Thope Ewun Gahaniyakge Agata IRON Ana Rath karala gahala..dakkada thope ISLAm daramaye Anuhas, Pala pkayo Yanna.
    Thopi Arabiye Hambayanta jathaka wela..Un okkom Wahagena e wunata Wal kam nam yanne Na. middle East awilla Balapiyaw.thopo Mahaloku ISLAM Darmaya...Wena Rataka minihekta salakann danne Na.Thopi sinhala Ganunta Jathakawecchea Eke Nabuwa wathi thiyapalla.Buddagamata baninne Nathuwa
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එක ආයේ උඩට ආව එක හොඳයි... මටත් දවසක් මේක දැකල පොඩ්ඩක් ලියන්න හිතුන. ඒත් බැරි උන. දැන් හොඳයි ඒකට වෙලාව.
    මට මේක මුලින්ම බලපුගමන් හිතුනේ, මේ thread එක පටන්ගත්ත කෙනයි, මේකට support කරන සේරමලයි, කුරුබාන් ක්‍රමයටම හදල කෑමට ගන්න!!! ඇයි ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ නේ... ඒවිදියට හැදුවම එයාල කාටවත් මොකුත් upset එකක් වෙන්නේ නැහැලු නේ! මට තියෙන්නේ හිතේ හැටියට කන්න විතරයි! අනික අපේ ආගමේ ඔහොම, මේ මේ එවුන් විතරක් කන්න, මේ මේ එවුන් කන්න එපා කියල වෙන්කරලා, නීති මොකවත් දාලත් නැහැ! අපිට කියල තියෙන්නේ බොට ඕනේ නම්, ඕනේ එකෙක්ව මරාගෙන බැරිනම් පණපිටින්ම හරි කාපන්! පස්සේ උඹට ඒ කරපු දේට 'කන්න වෙනවා', return එක හම්බවෙනවා, කියල විතරයි!!! දැන් බැලුවම මුන්ගේ ක්‍රමේට කලාම පව් සිද්ධවෙන්නෙත් නැහැලුනේ... ඒහන්ද මුන්ව මරාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ! අද රෑ කෑමට එකෙක්ව හදල ගමු!!

    මට මේ කස්ටියට එක දෙයක් පැහැදිලිවම කියන්න පුළුවන්! දැන් කට්ටියක් හිතන් ඉන්නවා මේ තමයි full ආතල් එකේ enjoy කරන්න ලැබිල තියන ජීවිතේ... මේකේ හොඳට කාල ඇඳලා enjoy කරන්න ඕනේ... මලාට පස්සේ සේරම අබල් බබල් ඉවරයි කියල! එයාලට තම තමන්, මැරෙන වෙලාව ආවම seen එක පැහැදිලිවම පෙනෙයි!! ඉවරයි කියල හිතුවට ඉවරම නැහැ නේද? තව යනවා නේද? කියල... අන්න ඊට පස්සේ මූණදෙන්න තියෙන්නේ 'අපේ එක්කෙනා' කියල, පෙන්වල දීපු දේවල් වලට! එතකම් ඕනේ තරම් time තියනවා... ඕනේ නම් පස්සේ 'කන්න' තව තොග ගන්නේ රැස් කරගන්නත් පුළුවන්!!! නැත්නම් ඇත්තටම ඉවරයක් දකින්න වැඩ කටයුතු කරගන්න උනත් පුළුවන්.

    ඊළඟට දැන් ඔය හුඟදෙනෙක් මලයින් පස්සේ යනවයි කියල හිතන් ඉන්න දිහාවේ තාම communication facilities, skype, facebook වගේ මොකවත්ම නැතුව ඇති නේද??? ඇයි ගියපු එකෙක්වත් මේවෙනකම් ගිහිල්ල call එකක් වත් දුන්නද? ආ... ඔන්න මං ආව! අහවලා ඇවිල්ල welcome! කියල මාව පිළිගත්ත... අර කලින් ආව හැමෝමත් full ආතල් එකේ මෙහෙ ඉන්නවා!! මම සේරමලා හම්බවුන... කියල එහෙම!!!

    මොලේ කියන එක තියෙන්නේ කලපනා කරලා පාවිච්චි කරන්න මිසක් තියල වැඩිවෙන්න නෙවෙයි!! තමන් දැන ඉගෙන ගත්ත දේවල් වලට වඩා, ගොඩාක් වටිනා කියන දේවල් දැන ඉගෙනගන්න, ප්‍රයෝජන ගන්න පුළුවන් ගොඩක් වටින ජීවිතයක් ඔය මනුස්ස ජීවිතය! පාරකුත් හැදුව... වැඩක් ගන්න බලන්න...
     

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    ඇයි ලංකාවේ ගැනුන්ට ඇසිඩ් ගැහුවෙ නැද්ද?
    ලගදි බැදපු සිංහල මිනිහෙක් ගුරුවරියක්ට වෙඩි තියල මැරුවා,බැදල මදි තව ගැනියෙක්ව අල්ල ගෙන කෙල්ල කැමති නැති නිසා මැරුවා..

    සිංහල පවුල් වල අය්යල,මල්ලිල මරා ගන්න හැටි අපි දැකල තියෙනව, අතට ගන්නෙ කැත්ත,මන්නෙ

    සිංහල ගම්බටයෙක් ගෑනියෙක්ව ගස් බැන්දෙ නැද්ද ?
    සිංහල බෞද්ධ කියල කෑ ගැහුවට තත්තල දූලා බදින ජාතියක් කියල හැමෝම දන්නව.

    පංසල් වල පොඩි ඇයො මහන කරල,ලොකු අයගෙ සතුටට තියා ගන්නව කියලත් හැමොම දන්නව.
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Halal karamaya kiyanne :- Samanayen Satthu Maranne Mukoth Nokia ne
    me Halal karamayen ISLAM agama kiyala sathawa Maranwa
    Me Ponna Hambayo Kiyanne Sathata wedanawak Na Kiyala
    Ehema wenawa Nam Oya kiyana Ewunge Ammawa gennala Maramu
    wedanwak Naha ne
     
    • Like
    Reactions: kpgunathilaka

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ඇයි ලංකාවේ ගැනුන්ට ඇසිඩ් ගැහුවෙ නැද්ද?
    ලගදි බැදපු සිංහල මිනිහෙක් ගුරුවරියක්ට වෙඩි තියල මැරුවා,බැදල මදි තව ගැනියෙක්ව අල්ල ගෙන කෙල්ල කැමති නැති නිසා මැරුවා..

    සිංහල පවුල් වල අය්යල,මල්ලිල මරා ගන්න හැටි අපි දැකල තියෙනව, අතට ගන්නෙ කැත්ත,මන්නෙ

    සිංහල ගම්බටයෙක් ගෑනියෙක්ව ගස් බැන්දෙ නැද්ද ?
    සිංහල බෞද්ධ කියල කෑ ගැහුවට තත්තල දූලා බදින ජාතියක් කියල හැමෝම දන්නව.

    පංසල් වල පොඩි ඇයො මහන කරල,ලොකු අයගෙ සතුටට තියා ගන්නව කියලත් හැමොම දන්නව.

    Thopi Ada Muslim Wela Inne Ape e dawas wala hitapu ganuwa
    Rawatta gena Hukala dapu Nisa.thopi kocchara gauwath Thope Konaka
    Sinhala Le gawila thiyenawa,eka Nisa Ubala mathaka thiyaganin Ubala apahasa Karanne E Sinhala jathiyata kiyala.Arabiyo Hukala Ubalawa dal agiye na ne.Miniussunge Smajaya danta tiaka wenas wela thibbata.Thope wage
    Wanachara Hattak naha Kurane Kiyakiya...gedara inna Servent Puke Arena.
    Oya shishta sampana kamada.Tahtha dula nam Badala Na.Yako api dannakalek.Oya Thopi wage mansika rogeengen Boweccha ewa owa
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කුරානයේ පහත සඳහන් තැන්වල (5:3, 5;4, 6:118, 6:119, 6:121, 11:69, 16:5, 16:14, 22:28, 22:36, 23:21, 35:12, 36:72, 40:79, 51:26) මිනිසාට සතුන් ආහාර වශයෙන් ගත හැකි බව සඳහන් වී ඇත. මෙම අවසර ප්‍රාණවායුන්ට එරහිව කරන අපරාද ලෙස සමහරුන් පවසයි. එහෙත් ඉතා ගැඹුරු ලෙස සිතන්නට හැකිවුනොත් මෙය මනුෂ්‍යවර්ගයාට යහගුණයට ලැබූ අවසර බව අපට දෙකගන්නට හැකිවේවි. සතුන් මරන්න එපා කියා පවසන්නෝ එයට හේතුව ජීව හිංසාව කියා පවසති. ජීව හිංසාව හේතුවනම් බොහෝ කාරණාවල් පැහැදීලි කිරීමට මොවුන් නියම වී ඇත.

    1. පශූවර්ගයේ සතුන් ගොවිතැන් කිරීමට භාවිතා කිරීම, බර ඇදීමට භාවිතා කිරීම ජීව හිංසාව නොවේ ද ?

    2. පැටියන් සඳහා එළදැන්නු ඇතිකරන කිරි රැවටී බීම ජීව හිංසාව නොවේ ද ?

    3. නවීන විද්‍යාව අනුව ගස්වලටත් පණ තිබෙන බව ඔප්පුවී තිබේ. ඇහැම වුනොත් ශාක සහ පලතුරු ආහාරයට ගැනීම ජීව හිංසාව නොවේ ද ?

    4. මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

    5. මදුරුවන්, ගෝනුස්සෝ, නයි ආදි බොහෝ සතුන් මිනිසා තාමන්ගේ ප්‍රයෝජනයම සලකා මැරීම ජීව හිංසාව නොවේ ද ?



    සතුන් ඝාතනය කිරීමට හේතුව ජීව හිංසාවනම් ඉහත සඳහන් කරුණුවලත් ජීව හිංසාව තිබෙන බව සිතීම අපේ යුතුකම වී තිබේ. සතුන් ඝාතනය කරන්න එපා කියා පවසන්නන්ගේ හේතුව ජීව හිංසාවනම් මොවුන් ඉබේම මැරිච්ච සතුන් සහ මාළුන් මගහරින්නේ ඇයි ? මාළුවන් හැර වෙන කිසිදෙයක් ආහාරයට නොගන්නා ප්‍රදේශවල ජීවත්වෙන්නෝ මේ විකල්පය පිළිපෙද්දොත් ඔවුන්ට ජීවත්වන්නට හැකිවේ ද ? මෙසේ මගහරින්නෝ ඇස් පෙනීම හොඳවීමට මාළුවන්ගේ තෙල්වලින් සදන බැහැත් උපයෝගී කරති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය මෙය පිළිගනියි. මෙවගේ ප්‍රශ්න සිතන්නට හැකි වුනොහොත් තමන්ගේ යහපතට මිනිසා හැර වෙන ජීවයින්ව ඝාතනයට ලක්කිරීමයි, මැරීමයි මිනිසාගේ යටි හිත පිළිගනියි බව දැකගන්නට හැකිවේ. අනුකාර වී, පූර්වගාමියන් පැවසූ දෙයින් ඇතිවෙච්ච අන්ධ විශ්වාසයෙන් ජීව හිංසා කියා මාංශ කෑම මගයරියි.

    ඉස්ලාම් කියාදෙන ක්‍රමය මගින් සතුන් ඝාතනයට ලක්කරනවිට සතුන්ට කිසිම වේදනාවක් දැනගන්නට නොහැකියි බව සොයාගෙන ඔප්පුවී ඇත. සතුන් ආහාරයට ගන මුස්ලිම් නොමැති අය ඔවුන්ව ජලයේ ගිලී, නෙතොහොත් බෙල්ල මිරිකී, පොල්ලෙන් ගැසී, නෙතොහොත් ඊතලයෙන් ඇනීමෙන් හෝ තවත් බොහෝ ක්‍රමවේදයෙන් සතුන්ගේ පණ නැතිකරයි.

    එහෙත් මේ ක්‍රමවේදවලින් සතුන් ඝාතනයට ලක්කිරීම ඉස්ලාම් තම විරෝධය පලවයි. සතුන්ගේ බෙල්ල මුවාත පිහියෙන් කැපී ඔවුන්ව මරන්න කියා ඉස්ලාම් පවසයි. බෙල්ල ඉතා විගසින් කපනවිට මොළයට එක්වී ඇති සම්බන්දය නැතිවෙයි. මේ නිසා සතුන්ට වේදනාව දැනගන්නට නොහැකි වෙයි. ලේ පිටත්කිරීමට ශරීරය වෙවුලෙයි; වේදනාවෙන් නොමැතියි කියා සොයාගැන ඇත.

    ජර්මනියේ පිහිටා ඇති හනෝවර් විශ්වවිද්‍යාලයේ එක් පර්යේෂණයක් සිදුවුනා. එම පර්යේෂණය කලේ මහාචාර්ය සූල්ට්ජ් සහ ඔහුගේ සහකාර පර්යේෂක ඩොක්ටර් හාසිම්. ඔවුන් කල පර්යේෂණයේ තොරතුරු සහ ප්‍රතිඵලය පහත සඳහන් කරමි.

    1. ප්‍රථමයෙන්ම ආහාර සඳහා කපන ලද සතුන් තෝරගනු ලැබුනෝය.

    2. ශල්‍යකර්මය කිරී ඒ ඒ සතුන්ගේ මොළයට වදින සේ බොහෝ තැන්වල ඉලෙක්ට්‍රොනික් උපකරණ සම්බන්ධ කලෝය.

    3. සිහිය ඇතිවෙනතුරු, සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනතෙක් සති කීපයකට එසේම තැබුවෝය.

    4. ඊට පසුව සතුන්ගෙන් බාගයක් ඉස්ලාමිය හලාල් ක්‍රමය මගින් ඝාතනය කලෝය.

    5. අනිත් බාගය සතුන් විදේශිකයන් මගින් අනිත් ක්‍රමවලින් ඝාතනයට ලක්කලෝය.

    6. පර්යේෂණය කරනවිට ඝාතනයට ලක්වූ සියළුම සතුන්ට ඌ.ඌ.ඈ සහ ඌ.ඊ.ඈ සටහන් කරගත්තෝය. කෙසේදයත් ඌ.ඌ.ඈ මොළයේ තත්වයත්, ඌ.ඊ.ඈ හදවතේ තත්වයත් සටහන් කළෝය.



    දැන් ඉහත සඳහන් පර්යේෂණයේ තොරතුරු සහ පර්යේෂණයේ ප්‍රතිඵලයත් බලමු. ඉස්ලාමිය හලාල් ක්‍රමය

    1. හලාල් ක්‍රමයෙන් ඝාතනයට ලක්වූවිට පළමු තුන් විනාඩියට ඌ.ඌ.ඈ කිසිම වෙනසක් පෙන්වන්නට නොහැකි වුනේය. ඝාතනයට ලක්කරන්නට පෙර තිබූ තත්වයේම පවත්වාගෙන ගියහ. සතුන් ඝාතනයට ලක්කරනවිට ඔවුන් වේදනාවෙන් ශෝකයට ලක් නොවෙන බව මෙයින් ඔප්පු වේ.

    2. විනාඩි තුනකට පසු, ඊලග විනාඩි තුනේසිට සතුන් අධික ලෙස නිදන්නට එහෙම නෙතොහොත් සිහිය නැති තත්වයට පත්වෙමින් පැවතියි කියා ඌ.ඌ.ඈ සටහන පෙන්වන්නට පටන්ගත්තේය. එම අවස්ථාව ශරීරයේ සිට අධික ලේ පිටත්වීම හේතුවෙන් මතුවෙයි.

    3. ඉහත සඳහන් 6 විනාඩියට පසු ඌ.ඌ.ඈ බ්ංදු ලෙස සටහන් කළේය. ඝාතනයට ලක්වූ සතා කිසිම වේදනාවක් එහෙම නෙතහොත් කිසිම හිංසාවට ලක්කර නොමැති බව මෙය පෙන්නුම් කරයි.

    4. මොළයේ තත්වය බිංදු ලෙස සටහන්වුනු වෙලාව සහ හෘදයෙවා ස්පන්දනය නොනැවතී එසේම පවත්වාගෙන ගිය හේතුව මිසක්, ශරීරයේ සිදුවන වෙවුලන ගතිය එහෙම නෙතොහොත් ගැස්මෙන් ඇඟේ තිබෙන ලේ සම්පූර්ණ්යෙන්ම පිටත්වහරියි. ඒ නිසා ඒ මාංශය ආහාරයට ගැලපෙන සේ නිරෝගී තත්වයට පත්වෙයි.



    මුස්ලිම් නොමැති අය සතුන් ඝාතනය කල ක්‍රමය


    1. මේ ක්‍රමය මගින් ඝාතනයට ලක්වූ සතුන් එක්තරා කලබල සහිත තත්වයට මතුවී සිහිය නැති තත්වයට යති.

    2. සතුන් උපරිම වේදනාවෙන් ගැහෙන තත්වය ඌ.ඌ.ඈ සටහන පෙන්නුම් කලේය.

    3. ඒ වෙලාවේ සත්තුන්ගේ හෘදය ගැස්ම, හලාල් ක්‍රමයට ඝාතනයට ලක්වූ සතුන්ගෙන් ගළපා බලනවිට පළමුවෙන්ම නැවතියි. ඒ නිසා ශරීරයේ අධික ලේ රඳා පවතියි. ලේ පිරී ඇති එම මාංශය ආහාරයට ගත නොහැකි රෝගී තත්වය මතු කරයි.



    ඉහත සඳහන් පර්යේෂණයෙන් ඉස්ලාමීය හලාල් ක්‍රමය යි සුදුසු එහෙම නෙතොහොත් නිවැරදි ක්‍රමය කියා පෙන්නුම් කරයි. එපමණක් නොව එම ක්‍රරමය යි මනුෂ්‍යත්වයේ ක්‍රමය ලෙස ඉස්ලාම් ඔප්පු කරයි.

    ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.


    තෑන්ක්ස් යාලු හොද පෝස්ට් එකක්...:):)දිගටම ලියමු...:):yes: