ShikraEagle/Hawk or a crane?
කටුනායක හයිවේ එකේ යනකොට පෙලිකන් ල දැකල තියෙනවා. සාමාන්‍යයෙන් පෙලිකන්ලා හෙන සයිස්. මම හිතන්නේ නැහැ මූ පෙලිකන් ට වඩා ලොකුයි කියල.Shikra
![]()
Monerata passe Lankawe dakela tiyena lokuma kurulla
Umba hari…pelican la dan dan ape gewal udinuth yanewa…habai langeta dakela na…sahena size tamai..කටුනායක හයිවේ එකේ යනකොට පෙලිකන් ල දැකල තියෙනවා. සාමාන්‍යයෙන් පෙලිකන්ලා හෙන සයිස්. මම හිතන්නේ නැහැ මූ පෙලිකන් ට වඩා ලොකුයි කියල.
edit: උඹ කියල තියෙන්නේ උඹ දැකපු කියල. මං හිතුවේ ඇත්තටම ලංකාවේ දෙවෙනියට ලොකුම කුරුල්ලා කිව්වා කියල.