ලංකාවේ google street view එකෙන් ප්‍රදේශය guess කරන game එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,152
    113
    අඩේ කොරෝනා කාලේ මමත් ඔය වගේ ගේමක් ගැහුවා map quest හ‍රි මොකක හරි ප්‍රදේශය ගෙස් කරන එකක්. එකේ දෙන්නේ හද්ද ඩොටේ පාරවල් කොහෙද කියල හොයා ගන්න හෙන අමාරුයි. පට්ට අස්ස්වල් වල පාරවල් දාන්නේ..
    අප්‍රිකාවේද කියලත් හිතෙනවා ඒ පාරවල් දැක්කම...
    අනේ බොරු කියන්නෙ නැතුව හිටපන්
     
    • Haha
    Reactions: Kalegana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,203
    6,690
    113
    East Blue (Goa Kingdom)
    @Kalegana Guess karanawata wada amarui map eke hoya eka

    kale parawal nam amaruyi
    area eka thamayi guess karanna puluwan

    thumbnail
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ බොරු කියන්නෙ නැතුව හිටපන්
    කුඩු ගැහුවා වගේ යකෝ. මේකත් ඔය මම කියපු එක වගේමයි..
    @Kalegana Guess karanawata wada amarui map eke hoya eka

    kale parawal nam amaruyi
    area eka thamayi guess karanna puluwan

    thumbnail
    කෝ උඹ ගියානේ. උරු බොක්කේ එක සෙට් උනා.. ලේසියි
     
    • Love
    Reactions: CorD SaC

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,203
    6,690
    113
    East Blue (Goa Kingdom)
    තව එකක දැම්ම.. යල කලේද කොහෙද දීල තියෙන්න. යනවා යනවා තනිකර කැලේ විතරයි බන්..
    මේ බලහන්..
    yala-kale.jpg
    B350 road thana hoya ganan baha hariyata

    කුඩු ගැහුවා වගේ යකෝ. මේකත් ඔය මම කියපු එක වගේමයි..

    කෝ උඹ ගියානේ. උරු බොක්කේ එක සෙට් උනා.. ලේසියි
    cut una ne ara anthima ekata passe town eke
    ------ Post added on Aug 10, 2025 at 6:31 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    B350 road thana hoya ganan baha hariyata

    cut una ne ara anthima ekata passe town eke
    ------ Post added on Aug 10, 2025 at 6:31 PM
    තව ගේම් කීපයක් ගහනවද??

    B350 road thana hoya ganan baha hariyata
    ගල් ඔය ජාතියක වන උද්‍යානයේ බන්.. ඔවි අස්සේ මැප් එක කොහොමද හොයන්නේ කියපන් ඉතින්..

    https://www.google.com/maps/place/B...try=ttu&g_ep=EgoyMDI1MDgwNi4wIKXMDSoASAFQAw==
    ------ Post added on Aug 10, 2025 at 6:44 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,203
    6,690
    113
    East Blue (Goa Kingdom)
    තව ගේම් කීපයක් ගහනවද??

    ගල් ඔය ජාතියක වන උද්‍යානයේ බන්.. ඔවි අස්සේ මැප් එක කොහොමද හොයන්නේ කියපන් ඉතින්..

    https://www.google.com/maps/place/B350,+Sri+Lanka/@7.1690526,81.5462282,4668m/data=!3m1!1e3!4m6!3m5!1s0x3ae51d6b50ca86a7:0x322b11c21657fc79!8m2!3d7.1698413!4d81.5525763!16s/g/11hd1w17tc?entry=ttu&g_ep=EgoyMDI1MDgwNi4wIKXMDSoASAFQAw==
    ------ Post added on Aug 10, 2025 at 6:44 PM
    raata kanna genna yanawa 8 9pm wage play karanna ona

    mun sinhala nathuwa guess karanne

    • Love
    Reactions: Kalegana

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    තව එකක දැම්ම.. යල කලේද කොහෙද දීල තියෙන්න. යනවා යනවා තනිකර කැලේ විතරයි බන්..
    මේ බලහන්..
    yala-kale.jpg

    කොහොමද ජොයින්වෙන්නේ ??

    @Monkey D Dragon වරෙන් වරෙන්. මම ආව... ස්ටර්ට් කරපන්.
    ------ Post added on Aug 10, 2025 at 5:18 PM
    mat try kala , samahara ewanm board walin , pare numbers walin hoyanna puluwan. natm patta amarui
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    mat try kala , samahara ewanm board walin , pare numbers walin hoyanna puluwan. natm patta amarui
    උඹට එන්නේ ලේසි ඒවා එහෙනම් ... මට ගොඩක් ආවේ කෑලෑ මැද, තේවතු මද පාරවල්.. බෝර්ඩ් එකක්වත් නැ,

    මේ බලපන් ආපු එකක් ගල් ඔය වන උද්‍යානයේ ඇතුලේ.. මේක ඛෝමද හොයන්නේ ඉතින්..

    https://www.google.com/maps/place/B...try=ttu&g_ep=EgoyMDI1MDgwNi4wIKXMDSoASAFQAw==

    yala-kale.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,255
    113
    මන් කෙලින්ම ඕකා ගියා . ඇවිද්ද බෝර්ඩ් එකක් අහු වෙනකන් , අහු උන ගමන් වෙන ටැබ් එකක දැම්ම ගුගුඅල් මැප්ස් . ගැහුවා ඇඩ්රස් එක ආව තැන මේකේ බල බල හොයලා හමුනලා දානවා
     
    SusKumara

    Member
    May 14, 2023
    12
    22
    3
    දෙපාරක් ට්‍රයි කරා, දෙපාරම බෝර්ඩ් එකක් තිබ්බා ඇඩ්‍රස් එකත් එක්කම :lol:
     
    • Like
    Reactions: Monkey D Dragon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මන් කෙලින්ම ඕකා ගියා . ඇවිද්ද බෝර්ඩ් එකක් අහු වෙනකන් , අහු උන ගමන් වෙන ටැබ් එකක දැම්ම ගුගුඅල් මැප්ස් . ගැහුවා ඇඩ්රස් එක ආව තැන මේකේ බල බල හොයලා හමුනලා දානවා
    තොටත් මට වගේ කාලයක් සෙට් වෙන්න ඕන..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    උඹට එන්නේ ලේසි ඒවා එහෙනම් ... මට ගොඩක් ආවේ කෑලෑ මැද, තේවතු මද පාරවල්.. බෝර්ඩ් එකක්වත් නැ,

    මේ බලපන් ආපු එකක් ගල් ඔය වන උද්‍යානයේ ඇතුලේ.. මේක ඛෝමද හොයන්නේ ඉතින්..

    https://www.google.com/maps/place/B...try=ttu&g_ep=EgoyMDI1MDgwNi4wIKXMDSoASAFQAw==

    yala-kale.jpg
    B350 road eka search parak dala idea ekak ganna puluwan :D