කුරුල්ලා guess කරන්න 🪺

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    200.gif
     
    • Like
    Reactions: NRTG and dayt0na

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Shikra

    male-shikra-bird-sitting-pole-stalking-prey-small-predator-commonly-seen-india-270568621.jpg

    Monerata passe Lankawe dakela tiyena lokuma kurulla
    කටුනායක හයිවේ එකේ යනකොට පෙලිකන් ල දැකල තියෙනවා. සාමාන්‍යයෙන් පෙලිකන්ලා හෙන සයිස්. මම හිතන්නේ නැහැ මූ පෙලිකන් ට වඩා ලොකුයි කියල.

    edit: උඹ කියල තියෙන්නේ උඹ දැකපු කියල. මං හිතුවේ ඇත්තටම ලංකාවේ දෙවෙනියට ලොකුම කුරුල්ලා කිව්වා කියල.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    කටුනායක හයිවේ එකේ යනකොට පෙලිකන් ල දැකල තියෙනවා. සාමාන්‍යයෙන් පෙලිකන්ලා හෙන සයිස්. මම හිතන්නේ නැහැ මූ පෙලිකන් ට වඩා ලොකුයි කියල.

    edit: උඹ කියල තියෙන්නේ උඹ දැකපු කියල. මං හිතුවේ ඇත්තටම ලංකාවේ දෙවෙනියට ලොකුම කුරුල්ලා කිව්වා කියල.
    Umba hari…pelican la dan dan ape gewal udinuth yanewa…habai langeta dakela na…sahena size tamai..
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark