කුරුල්ලො එන ගස්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කලින් ගහක් තිබ්බ පොඩි පොඩි කොළ පාට කරල් තියෙන වැඩිය උසත් නැහැ. එකට ගිරව් එනවා සැහෙන්න. එත් නම මතක නැහැ :sorry:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    වත්ත මැද්දෙ මෝල් ගහක් හිටවල ඒකේ මුදුනේ තරුණ කිරිල්ලියෙක්ගේ ෆොටෝ එකක් එල්ලන්න. 😛

    ජස්ට් අ ජෝක්. බම්ප් තමා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)

    වටේ වතුවල ඵල දරන ගස් තියනවාද?

    8ක සෙල්ලමක් දාන්න අමාරු නිසා කුරුලු පෙට්ටි තිබ්බොත් මොකද කැම දාලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)

    Ugurassa gas walata enawa..

    Kochara enawada kiwwoth gahee idan ma dine in karanna kalawaddekuth awa...awith eh yaka ape ceiling eke padinchi wuna...hari karumayak wuna..

    Anthimata gahe athu okkoma kapuwa gedi pitin..

    Kurullo nam eka eka jathiye un awa..kobeyyo, giraw, chooti chooti un...thawa godak un awa..maru
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ජෑම් ගස් වලට එනවා සෑහෙන්න.පොඩි පොඩි ගෙඩි ගොඩයිනේ.අපේ ගහක් තිබුනා.කොයි වෙලෙත් කුරුල්ලො...තව ඇබුල් පේර වල්ටත් එනවා,දෙකෙම පොඩි ගස්..තව බට් ගස් හිටවන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    1661621970384.png

    mewa tamai ithin kurullonam. ugurassa (katukurudu) walatath enawa hodata.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිරිස් ටිකක් වවපන් ,ඇති වෙන්න කොණ්ඩ කුරුල්ලෝ එයි. :P දඹල මල් කන්නත් ඕකුත් එනවා. එපාම කරපු ජාතියක් ඉතින්.

    බත් ලෑල්ලක් හැදුවා නම් කොණ්ඩයෝ එනවා ෂුවර්.

    ගස් ලබු තියෙනවා නම් පලා කොට්ටෝරුවෝ කෑදැත්තෝ එහෙම එනවා.

    අපේ වත්තේ පොල් ගස්වල නම් ඇති වෙන්න වඩුකුරුල්ලෝ ඉන්නවා.

    අපේ ගෙදර නම් බත් කන්න කෑදැත්තෝත් එනවා. ඒමදිවට දැන් පරවියෝත් බෝ වෙලා.දෙමලිච්චෝ නම් දවසට සැරයක් එනවමයි.

    ගොලුබෙල්ලෝ වැඩි නම් ඇටිකුබ්බොත් ඉද හිට එයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    බත් දාපන්. අපේ එකට නම් කාක්කො එන්න ගත්තා. උන් කනවට වැඩිය හීරවනවා. පිඟන් පොලේ ගහලා යන්නෙ. දැන් කෑම දෙන්නෑ වතුර විතරයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    View attachment 182816

    mewa tamai ithin kurullonam. ugurassa (katukurudu) walatath enawa hodata.
    උගුරැස්ස පැලයක් හරිම අමාරුවෙන් හදා ගත්තා.මාස ගානක් පැකැට් එකක තියාගෙන අඩි එක හමාරක් විතර උස යනකම් ඉදලා හිටෙව්වේ.

    චෙරි පැලත් 5-6ක් තියෙනවා ,තාම පැකැට් වල.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,505
    113
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    අපේ ගෙදර තියෙනවා රතු පාට චූටි මල් තියන ගහක් (ගිණිකූරු වගේ චූටි මල් තියන) ඒකට පැණි කුරුල්ලෝ එනවා. දවස පුරාම වගේ ඉන්නවා ගොඩක් වෙලාවට. ආය ජෑම් පේර, ඇඹුල් පේර ගස් වලට එනවා.