අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා?
අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො.![]()
ඇයි ඒ කියලා දැනගන්න පුළුවන් ද ?කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි
අපිත් කාලයක් හොරකැලේ වත්තේ හිටිය බං, මෙහෙ බිංගිරියේ ගෙදරත් දෙපැත්තේම තියෙන්නේ NLDB farm වල වතු තමයි. ඒ හරියේ මිනිස්සු අඩුයි. ඒ හින්ද මම O/L කරලත් ඉවර උනාම තමයි එහෙ ගෙදරට current එක හම්බුනේ.බිංගිරිය හොඳ පැත්තක්, තාම නාගරීකරණය වෙලා නෑ, පරිසරය ලස්සනයි, මිනිස්සු හොඳයි, මං ඉන්නේ ඒ ආසන්න පනිරෙන්දාවේ.
ඉස්සර චුටි කාලේ ඉදන් මාරවිල යද්දී යන්නේ ඒ පාරේ විලත්තවින් දාල.Good thought. Where do you live?
ඇයි ඒ කියලා දැනගන්න පුළුවන් ද ?
වටේ වතුවල ඵල දරන ගස් තියනවාද?
8ක සෙල්ලමක් දාන්න අමාරු නිසා කුරුලු පෙට්ටි තිබ්බොත් මොකද කැම දාලා.
ara kama dana place haduwoth ewi neda
බත් ලෑල්ලක් හැදුවා නම් කොණ්ඩයෝ එනවා ෂුවර්..
බත් දාපන්. අපේ එකට නම් කාක්කො එන්න ගත්තා. උන් කනවට වැඩිය හීරවනවා. පිඟන් පොලේ ගහලා යන්නෙ. දැන් කෑම දෙන්නෑ වතුර විතරයි.
කුරුළු ලෑල්ලක් දාපන් කෑම ටිකක් දාලා.. පැණි කුරුල්ලෝ එහෙම එනවා පැණි හැදෙන මල් තියන ගස් වලට..
කෑම ලෑල්ලක් තියපන්.. උදේ ඉදලා කුරුල්ලෝ ඒකෙ.. අපේ නම් උදේ 6 ඉදලා වගේ ගිරව් සෙට් එකක් එනවා.. කෑම දානකම් උන්ගේ කෑගැහිල්ල. උන් කලා ගියාට පස්සේ ලේන්නු, ඊට පස්සේ තව පොඩි කුරුල්ලො ජතියක් එනවා.. හවසට කෑදැත්තෝ ආයෙමත් අර ගිරා සෙට් එක.. ඉදලා හිටලා වෙන වෙන කුරුල්ලෝ... ලොකුම කරදරේ හැබැයි රිලව්.. උන් ආවෝත් කෑම ලෑල්ලම විනාසයි
ප.ලි : ජෑම් පේර ගහ්ක් හොදා, හොදම වැඩේ ලෑල්ලකට බත් ටිකක් දාලා ගහකින් තියෙන එක. හැබැයි උබ ඉන්නෙ නගරෙට ලග නම් කාක්කො එනවා. ගිරවු වගේ ගෙන්න ගන්න ඕනෙ නම් බිලිං, කාමරංකා, තව මල් ගහක් තියෙනවා කරල් හැදෙන ඒවගෙ ඇට කන්න එනවා![]()
ගෙදර පැත්තක ලෑල්ලක් ගහල කෑම දෙන්න. ටික දවසක් ගිහින් පුරුදුවුනාම එක එක ජාතියෙ උං එනව කෑම කන්න.

jam gas kiyala ekak tiye
දෑකැත්තෝ බත් කනකොට සෝක් උඩ දාලා ගිලින්නේමිරිස් ටිකක් වවපන් ,ඇති වෙන්න කොණ්ඩ කුරුල්ලෝ එයි.දඹල මල් කන්නත් ඕකුත් එනවා. එපාම කරපු ජාතියක් ඉතින්.
බත් ලෑල්ලක් හැදුවා නම් කොණ්ඩයෝ එනවා ෂුවර්.
ගස් ලබු තියෙනවා නම් පලා කොට්ටෝරුවෝ කෑදැත්තෝ එහෙම එනවා.
අපේ වත්තේ පොල් ගස්වල නම් ඇති වෙන්න වඩුකුරුල්ලෝ ඉන්නවා.
අපේ ගෙදර නම් බත් කන්න කෑදැත්තෝත් එනවා. ඒමදිවට දැන් පරවියෝත් බෝ වෙලා.දෙමලිච්චෝ නම් දවසට සැරයක් එනවමයි.
ගොලුබෙල්ලෝ වැඩි නම් ඇටිකුබ්බොත් ඉද හිට එයි.
අම්මෝ ඔව් බන්..උන්ට බත් කන්න වෙන විදියකුත් නෑනේ අර දෑකැත්ත වගේ හොටේ එක්ක.බත් උණ්ඩි තිබ්බොත් තමයි උඩ දාලා ගිලින්නේ.දෑකැත්තෝ බත් කනකොට සෝක් උඩ දාලා ගිලින්නේ
jam gas neda![]()
onna oya gaha ban. patta hewani. kurullo enawa palathuru nisa
අපේ ගේ ඉස්සරහා දෙලුම් ගහක් තියේ ඒකෙ බට්ටිච්චො ඇවිල්ලා කූඩු හදාලා බිත්තර දානවාඅබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා?
අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො.![]()
pini jambu, pera, etc...අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා?
අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො.![]()
Ai ehe dala ave?? Vavala ganak hoyanna barida??අපිත් කාලයක් හොරකැලේ වත්තේ හිටිය බං, මෙහෙ බිංගිරියේ ගෙදරත් දෙපැත්තේම තියෙන්නේ NLDB farm වල වතු තමයි. ඒ හරියේ මිනිස්සු අඩුයි. ඒ හින්ද මම O/L කරලත් ඉවර උනාම තමයි එහෙ ගෙදරට current එක හම්බුනේ.
පනිරෙන්දාවේ කැලේ තමයි කැලේඉස්සර චුටි කාලේ ඉදන් මාරවිල යද්දී යන්නේ ඒ පාරේ විලත්තවින් දාල.