කුරුලෑ කඩනවද?????????

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Amme... Dakkama baya hithenawa :sorry:
Mage enawa ban lagakadi idan thadi size pimple.kana pitipassei,munei enawa ban,epa wenawa yako tomba size ewa apuwama.alladdi hujja yanna enawa pelak ewa :(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Amme... Dakkama baya hithenawa :sorry:
Mage enawa ban lagakadi idan thadi size pimple.kana pitipassei,munei enawa ban,epa wenawa yako tomba size ewa apuwama.alladdi hujja yanna enawa pelak ewa :(

Togrth kanee enawada sinhalayo. Mayeth enawa ban. Mang hitiye mage witharai meh aula kiyala. Pitee ehema nikan wedi wedila wagee. Muuna wes muuna wage. Nodakin behethuth na hariyata meka hoda karaganna. Muunawal iwarai ban ganna deyak na. :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලයක් මගෙත් කුරුලෑ ආවා බං.. කැඩුවෙ නම් නැහැ.. එළකිරියෙ ඩොකාලා දෙන්නෙක්ගෙන් උදව් අරන් කුරුලෑ ටික හොඳකරගත්තා.. දැන් කුරුලෑ වැඩිය එන්නෑ.. ඉඳලා හිටලා එකක් එනවා.. පැසවන්නෙ නෑ.. එහෙමම තිබිලා නැතිවෙලා යනවා.. මගේ නළල දෙපැත්තෙ තමා බං එන්නෙ..:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කාලයක් මගෙත් කුරුලෑ ආවා බං.. කැඩුවෙ නම් නැහැ.. එළකිරියෙ ඩොකාලා දෙන්නෙක්ගෙන් උදව් අරන් කුරුලෑ ටික හොඳකරගත්තා.. දැන් කුරුලෑ වැඩිය එන්නෑ.. ඉඳලා හිටලා එකක් එනවා.. පැසවන්නෙ නෑ.. එහෙමම තිබිලා නැතිවෙලා යනවා.. මගේ නළල දෙපැත්තෙ තමා බං එන්නෙ..:baffled:

    ඒ බඩී..බෙහෙත කියපන්කො බන් අපිටත්
    :angry:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Togrth kanee enawada sinhalayo. Mayeth enawa ban. Mang hitiye mage witharai meh aula kiyala. Pitee ehema nikan wedi wedila wagee. Muuna wes muuna wage. Nodakin behethuth na hariyata meka hoda karaganna. Muunawal iwarai ban ganna deyak na. :(

    මගේ නහය ඇතුලෙත් එනවා බං වෙලාවකට.

    ඒ බඩී..බෙහෙත කියපන්කො බන් අපිටත්
    :angry:

    ඌ ගෑවේ, adapalene කියල gel එකක්.. 1000ක් විතර වෙනවා.. :P
    mederma කියල cream එකකුත් තියනවා කැළැල් අඩු වෙන්න..
    ඇගෙත් එක්ක කුරුලෑ තියනවනම් පල ඩොකෙක් හම්බෙන්න.. බොන්න බෙහෙත් දෙයි..

    මටත් adapalene+බොන්න බෙහෙත් දුන්න.. කුරුලෑ මාසයෙන් විතර අඩු වුනා..
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Togrth kanee enawada sinhalayo. Mayeth enawa ban. Mang hitiye mage witharai meh aula kiyala. Pitee ehema nikan wedi wedila wagee. Muuna wes muuna wage. Nodakin behethuth na hariyata meka hoda karaganna. Muunawal iwarai ban ganna deyak na. :(
    Ow van mage kana athuleth enawa kiyapanko.epa wenawa ban thadi size ewa apuwama :(
    Thiyena kalu katha muna thawath chater wenawa ban :angry:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඉස්සර නම් කැඩුවා. කාලයත් එක්කම කුරුලෑ එන එක අඩු උනා බන්. එත් ඉස්සර කඩපු එවා වල පැල්ලම තියෙනවා. එක යවාගන්න විදිහක් නැද්ද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක පාරක් යකානැඟල ඔය ත්‍රිකෝණෙ ඇතුලෙ තියෙන කුරුලෑවක් රේසරෙන්ම ගාල දැම්ම :oo: :oo: :oo:
    තාම නං මෙනින්ජයිටීස් හැදුන්නෑ :no: :no: :no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මගේ නහය ඇතුලෙත් එනවා බං වෙලාවකට.

    Waha ooi me magule lede. Mageth nahaye enawa ethule newi naaspudu hariye. Kanee aawama thamaa epaa wenne. Thuwaala hoda wenna hena kal yanawa. Pesawala serawa wetenawa kanen. :( sansaare epaa wenawa endum wala wage geavunoth. Beheth gatta ban dokaala 3k 4kagen. Dermatologist la, anik consultant physician la. Ekekwath hari behethak dun na. Antibiotics biwwa gaanna thiyena gel warga hena togayak geawa. Otc meds aran biwwa. Cream warga geawa. Derma pen, derma roller use kala. Bio oil, C serum geawa. Mederma tubes 3k da koheda geawa. Face wash, clensers.. Nokale laser treatment eka witharai ban. Accutane biwwe na. Oya deka witharai. Eka reddakatawath hariyakata adu unee na. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ow van mage kana athuleth enawa kiyapanko.epa wenawa ban thadi size ewa apuwama :(
    Thiyena kalu katha muna thawath chater wenawa ban :angry:

    Ema yako.. Mageth ohomama thama. Muuna ganna deyak na. Shik.. Razor eken welawakata amuwenma adinawa ban nutrogena kiyala clenser ekakda face wash ekakda thiyenawa eeka gaala. Tomba size ewa kepunata gaanak na. Podi podi sudu paata ewa kepunaama thamaa redde rewenne. :( hamagahala makoola ganna ona ban muuna amuthuwen.. :(