කුරුලෑ කරදරයක්ද මෙන්න ලේසි වැඩක් ...

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම නම් අහල තියෙන්නේ අත සෝදලා ඉදුල් වතුරෙන් මුණ සෝදන්න කියලා.
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ඒ බන් ඉතින් මිරිස් අතේ තිබ්බොත් මුණ දනෝ නේ බන් ...
    එතකොට උබ කියන්නනේ ඉදුල් මුනේ අතුල්ලන්න කියලද ?..