කුරුලෑ කැළැල් මකන්න විදියක් කියමු

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඩොකෙක් හම්බවෙයන් අනංමනම් උලන් නැතිව.
    නුවර නම් හොද ඩොකෙක් ඉන්නව. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම හරියන එක තමයි Mederma Gel එක.. එකදාස් ගාණක් වෙන්නෙ.. අරන් ගාපන්.. පැය හතරෙන් හතරට ගාන්න ඕනි.. නැත්තං වැඩක් නැහැ.. ටිකක් වියදමක් යන වැඩක්.. හැබැයි ප්‍රතිපල සාර්ථකයි..:yes:

    mederma-1348011882_600.jpg

     

    shevin12

    Active member
  • Aug 27, 2014
    329
    50
    28
    machn dockek hamba weyan ara bio oil kiyana eka hoda machn but eka oily skin ekakta use karanna hoda nehe..derma roller use karahan 0.5mm derma roller eka tama hodai kiyanne podi scar walata 1.0mm eka deep scar walata & vitumin c ekath use karana ona use karata passe ethakota hoda effect ekak ganna puluwan.
    menna link eka>>>> http://www.ebay.com/itm/DERMA-CIT-3...5d373da&pid=100276&rk=1&rkt=4&sd=301562210527
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එතකොට කියමුකො බලන්න........ පැපොල හැදිල සනීප උනාම ඒ සලකුණු මකන්න ක්‍රමයක්.............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට කියමුකො බලන්න........ පැපොල හැදිල සනීප උනාම ඒ සලකුණු මකන්න ක්‍රමයක්.............
    එක කැළලක් ඉතිරි වෙලා අනික්වා ඔක්කොම මැකෙනවලු කාලයක් යද්දි.. මට නම් හැදිලා නෑ.. ඒ නිසා දන්නෑ..:dull:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,413
    113
    jonson baby soap gaapan, hodata wathura beepan , thel kema kana eka adu karapan
    matath pimples karadare thiyenawa oya tika thama maath karanne thibunata wada adui dan.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    හරියටම හරියන එක තමයි Mederma Gel එක.. එකදාස් ගාණක් වෙන්නෙ.. අරන් ගාපන්.. පැය හතරෙන් හතරට ගාන්න ඕනි.. නැත්තං වැඩක් නැහැ.. ටිකක් වියදමක් යන වැඩක්.. හැබැයි ප්‍රතිපල සාර්ථකයි..:yes:

    mederma-1348011882_600.jpg


    kawda nachan kiwe paya 4n 4ta ganna ona kiyala :shocked:, mama gawa oka dawasata deparak wage maha loku wenasak uney na, paya 4n 4ta gawoth nam effect ekak thiyey :)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එක කැළලක් ඉතිරි වෙලා අනික්වා ඔක්කොම මැකෙනවලු කාලයක් යද්දි.. මට නම් හැදිලා නෑ.. ඒ නිසා දන්නෑ..:dull:

    එහෙමද සහෝ....thanks..:)...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොස්තර කෙනෙක් හම්බෙලා ගනින් ඹකට විෂේෂ එක එක මගුල් ගාලා බලපන්කො වෙන දේ
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    walawal nam be...kelel nathi wela hama pahapath wena saban ekak nam thiyenawa dennam one nam kiyapan Rs.1000i...Thailand ekak....mage muna gannama deyak nathuwa thibune...den e okkoma gihin patta wenasak thiyenawa...thailand giyapu welawaka godak genawa..ekak online gennanna yanawa Rs.900k..Man Rs.1000kata dennam..hihi..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    colombo general hospital eke free skin clinic eke karanawaa owaa. walawal okkoma nathi karanawa. ethana acid attack walata hitan treat karanawa. pimple holes nothing. nathnam ekama gewala kara ganna puluwan hemaz eke.