
එතකොට කියමුකො බලන්න........ පැපොල හැදිල සනීප උනාම ඒ සලකුණු මකන්න ක්රමයක්.............

හරියටම හරියන එක තමයි Mederma Gel එක.. එකදාස් ගාණක් වෙන්නෙ.. අරන් ගාපන්.. පැය හතරෙන් හතරට ගාන්න ඕනි.. නැත්තං වැඩක් නැහැ.. ටිකක් වියදමක් යන වැඩක්.. හැබැයි ප්රතිපල සාර්ථකයි..
![]()
, mama gawa oka dawasata deparak wage maha loku wenasak uney na, paya 4n 4ta gawoth nam effect ekak thiyey 
එක කැළලක් ඉතිරි වෙලා අනික්වා ඔක්කොම මැකෙනවලු කාලයක් යද්දි.. මට නම් හැදිලා නෑ.. ඒ නිසා දන්නෑ..
...