Adapalene Gel එක පාවිච්චි කරන්නෙ කුරුළෑ තියෙන අය.. කැළැල් මැකෙන්නෙ නැහැ ඒකෙන්.. සොරි වෙන්න ඕන.. මට පොඩි වැරදීමක් වුනා.. පහලින් දාලා ඇති කැළැල් මැකෙන ක්‍රීම් එකක්..

Last edited:

මට පොඩි මිස්ටේක් එකක් වුණා බං.. තව පොඩ්ඩෙන් අරූට කෙලවෙනවා.. කුරුලෑ හොඳ වෙන්න ගාණ ක්‍රීම් එකක් දැම්මෙ කුරුලෑ කැළැල් මැකෙන්න කියලා..




