අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාකි මයිනා නැති අසහනය
    Nervous John Oliver GIF by First We Feast
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    Agreed.

    i
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,250
    8,382

    ලෝකේ වටේටම ගිහින් හිගා කන බංකොලොත් රටක මොන අබිමානයක්ද බං 😂😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    BTbcnv5.jpeg

    බෙහෙත් නැතුව වකුගඩු පිළිකා ලෙඩ්ඩු මැරෙද්දිත් අපි මුහුදට වෙඩි තියන එක නතර කලේ නෑ 🤣🤣
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    Owa katha karama api baiyo wenawa

    Rataka president kenek kiyanne samanya minihek newei. Reputation ekak tynwa

    Mun awilla eka nathima karala danna yanne. Sirisenaya thama start kare

    Ex: mata mathakai kalin jayamangala geetha kiyana ekath kare nane da
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    මෙහෙම හිතපන්, ලොකෙන් ලන්කාව චුත වෙලා ගියොත් ලොකෙට අඩුව තෙරෙනවාද? අපි ලොකෙට වැඩක් කරලා තියෙනවාද?
    සරලකම, අල්පෙච්චත්වය සහ බෞතික අරමුනු වල නිශ්පලතාවය ගෑන ඉහලින් කතා කරන රටවල් වලින් ඔයිට වඩා දෙයක් බලපොරුත්තු වෙන්ඩ බෑ කොහොමත්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...

    අපේ කම නැති වෙන්නෙ තොග පිටින් මිඩ්ල් ක්ලාස් එක මයිග්‍රේට් වෙන එකෙන් පුතා ...
    උගත් දෙවෙනි පරම්පරාවක් නැති වෙන එකෙන්
    මිඩ්ල් ක්ලාස් එකේ පොඩි උන් ඔක්කොම (ඊලඟ පරම්පරාව ) ප්‍රයිමරි බාසාව ඉන්ග්‍රීසි වෙන එකෙන්
     
    Menn mehema thama brain wash karanne
    Screenshot_20250205-110929_Instagram.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    බඩ ගියත් බෙට්ට කෙලින් වල් වේස වේසිගෙ පුතාලට ආතල් සපයන ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නෙ.

    මේ රටට කෙලවපු එවුන්ට කෙලවෙච්ච දවසක සහ රට ණය බරින් නිදහස් වෙච්ච දවසක අපිට ඒ අභිමානය ආයෙමත් දැනේවි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ලපයට වඩා බයානක හරිනි. හොඳට බලන් හිටපන් ගෑනිගෙ agenda එක මොකක්ද කියලා.
    Balan hitiyata penne awul kondei muslim ekiwa badan inna ekai witarai ban ekige agenda eka thernne na, kiyapanko ithin dannawa nan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ කම නැති වෙන්නෙ තොග පිටින් මිඩ්ල් ක්ලාස් එක මයිග්‍රේට් වෙන එකෙන් පුතා ...
    උගත් දෙවෙනි පරම්පරාවක් නැති වෙන එකෙන්
    මිඩ්ල් ක්ලාස් එකේ පොඩි උන් ඔක්කොම (ඊලඟ පරම්පරාව ) ප්‍රයිමරි බාසාව ඉන්ග්‍රීසි වෙන එකෙන්

    සිංහල කතාකරන එකෙක් වටේ නැති උනොත් උබට තනි කමක් දැනෙනවා නේ

    ඕක තමයි නලීන් ද සිල්වා ලංකාව සිංගප්පුරුව ක් කරනවට විරුද්ධ උනේ

    සල්ලි තිබුනට ජාතිකත්ව අනන්‍යතාවය නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    වෙන මොනවා නැති උනත් යකෝ හරි හමන් පුටු ටිකක් තියපිය
    ඉස්කෝලෙක ඉවෙන්ට් එකකට එන ආරාධිත අමුත්තෙකුටවත් මේ පුටු තියන්නෙ නෑ
    475820612_1543690526410655_6955680905266706545_n.jpg
    BALAPAM EKE HATI. MALA GEYA WAGE NE OI!
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    Ahaa kabanika ponsiyaa horen horen eli bahinawa neh