why did they come in the first place?Suddo should be the ones to celebrate getting rid of miserable adu kule singlese
කැරි හිඟන්නෙක් වගේ.වෙන මොනවා නැති උනත් යකෝ හරි හමන් පුටු ටිකක් තියපිය
ඉස්කෝලෙක ඉවෙන්ට් එකකට එන ආරාධිත අමුත්තෙකුටවත් මේ පුටු තියන්නෙ නෑ
![]()
උබ ජෙප්පෙක් නේ ? ජෙප්පො කවදත් හිඟන්නු තමයි. හිඟන මානසිකත්වය තමයි තියෙන්නෙ. අර සුනිල් හඳුන්නෙත්ති පොන්නයට යට ඇඳුමත් දෙන්නෙ අර කව්ද එකෙක්ලුනේ. හෙනම නෙගටිව් මයින්ඩ් එකක් තමයි උන්ගෙ තියෙන්නෙ. නෑ බෑ අපි හිඟන්නු තමයි ඔන්න ඔහොම තමයි හිතන්නෙ personal life එකෙත් සහ රට ගැනත්. නෑ අපි හිඟන්නු නෙමෙයි අපි තව රට දියුණු කරන්න ඕන අපි සහල් නිශ්පාදනය කරන්න ඕන අපි කවදාවත් හිඟා කාපු ජාතියක් නෙමෙයි කියල උන්ට ලොවෙත් හිතන්න බෑ. මොකද උන්ගෙ ලේ වල ජාන ගත වෙලා තියෙන්නෙ හිඟන කම.අපි හිඟන්නු තමා බං
yes to leave singlese with railroad tracks, tea, legal system, educationwhy did they come in the first place?
උන් අහයි ඊට පස්සෙ බුද්දාගම තිබ්බාට් ඇයි උම්බලගෙ මිනිස්සු මිලෙච්ච, සුද්දොන්ව දැක්ක වෙලෙ ඉන්දන් කන්න හදන්නෙ, සින්හල වෙදකම තිබ්බට ඇයි බාල බෙහෙත් ගෙනන්නෙ, ඇයි බෙහෙත් නැතුව පොලිමෙ ඉන්නෙ කියලා.ඔය බුද්දාගමේ තියන භාවනා වගේ ඒවා, යෝගා, සින්හල බෙහෙත් වර්ග, එක එක අත්කම් වර්ග( ඔය ගොක් කොල වලින් ලීවලින් කරන ඒවා)
ඔයා දැකලා නැද්ද සුද්දො ලන්කාවේ පන්සල් වල ඇවිල්ලා මෙඩිටේශන් වැඩසටහන් වලට සහභාගී වෙනවා. එතකොට ස්පා වල යෝගා කරනවා ඔය ගස් වල බේත් වර්ග වලින් තවනවා අරක මේක. ඉතින් එයාලට ප්‍රශ්නයක් නැත්තම් ,අපිට ප්‍රශ්නයක් නෑනෙ. ඔයා අහන ඒවා ඒ මිනිස්සු අහන්නෙ නෑනෙ. ඒවා දැනටමත් වෙනවනෙඋන් අහයි ඊට පස්සෙ බුද්දාගම තිබ්බාට් ඇයි උම්බලගෙ මිනිස්සු මිලෙච්ච, සුද්දොන්ව දැක්ක වෙලෙ ඉන්දන් කන්න හදන්නෙ, සින්හල වෙදකම තිබ්බට ඇයි බාල බෙහෙත් ගෙනන්නෙ, ඇයි බෙහෙත් නැතුව පොලිමෙ ඉන්නෙ කියලා.
දැන් ලන්කාවෙ සන්ස්කෘතිය විතරද සන්ස්කෘතිය, හැම රටකම තියෙන්නෙ
අපෙ එවුන් දන්නෙ ඉතින් මිර්කන්න අතගාන්න විතරයි, අර කොච්චියෙ යන සුද්දින්ට මසාජ් කරෙ. සුද්ද හොල්මන් වෙන කන්සෙප්ට් එකක් දෙනවා,.උදාහරන "කොච්චියෙ යන ගමන් සම්බාහනෙ". ලන්කාවෙ ගොඩක් ඔව්ල්ය වගෙ ගොඩෙ වැඩ තමඉ සන්ස්කෘතිය කියලා පෙන්නන්නෙ. බාවනා කරන්න ලන්කාවටම එන්න ඔනෙය්ද බන්ඔයා දැකලා නැද්ද සුද්දො ලන්කාවේ පන්සල් වල ඇවිල්ලා මෙඩිටේශන් වැඩසටහන් වලට සහභාගී වෙනවා. එතකොට ස්පා වල යෝගා කරනවා ඔය ගස් වල බේත් වර්ග වලින් තවනවා අරක මේක. ඉතින් එයාලට ප්‍රශ්නයක් නැත්තම් ,අපිට ප්‍රශ්නයක් නෑනෙ. ඔයා අහන ඒවා ඒ මිනිස්සු අහන්නෙ නෑනෙ. ඒවා දැනටමත් වෙනවනෙ
ඒක අස්සේ ජෙබයියෝ දීපු චන්දේ ගැන ශතුටට පුටු බල බල තේ ගහනවා.වෙන මොනවා නැති උනත් යකෝ හරි හමන් පුටු ටිකක් තියපිය
ඉස්කෝලෙක ඉවෙන්ට් එකකට එන ආරාධිත අමුත්තෙකුටවත් මේ පුටු තියන්නෙ නෑ
![]()
ඔතන කොහෙද බං ලංකාවේ සංස්කෘතියක් ගෑවිලා තියෙන්නේ. මම කියන්නේ ඇසළ පෙරහැර ඔය ජෙට්වින්ග් වල වගෙ තියෙන ස්පාස්. තව උදාහරණයට ගන්න ඇල්ල පන්සලේ තියෙන භාවනා වැඩසටහන්අපෙ එවුන් දන්නෙ ඉතින් මිර්කන්න අතගාන්න විතරයි, අර කොච්චියෙ යන සුද්දින්ට මසාජ් කරෙ. සුද්ද හොල්මන් වෙන කන්සෙප්ට් එකක් දෙනවා,.උදාහරන "කොච්චියෙ යන ගමන් සම්බාහනෙ". ලන්කාවෙ ගොඩක් ඔව්ල්ය වගෙ ගොඩෙ වැඩ තමඉ සන්ස්කෘතිය කියලා පෙන්නන්නෙ. බාවනා කරන්න ලන්කාවටම එන්න ඔනෙය්ද බන්