කුරුලෑ ප්‍රශ්නයට විසඳුම් 18+

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුරුලෑ ප්‍රශ්නයට විසඳුම් 18+

    කුරුලෑ වදයට බෙහෙතක් කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් සොයාගෙන තියෙනවලු :yes::yes:





    1111-copy-59.png



















    කුරුලෑ ඉවත් කරන හොඳම ප්‍රතිකාරය පුරුෂ ශුක්‍රානු ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙන විශ්මිත රහසක් මෙන්න.



    කුරුලෑ කියන්නේ බහුතරයකට තියෙන හිසරදයක්. මේ තත්ත්වය අපේ කෙල්ලන්ට වගේම අපේ කොල්ලන්ටත් මානසිකව බලපාන කරුණක්. :(:(
    මොකද ඕනම කෙනෙකුට බලපු ගමන් ගමන් පේන්නේ අපේ මූණ. මූණ මූණ කැතට පෙනුනොත් ඉතින් ඔක්කොම අවුල්. :P
    කුරුලෑ හැදෙන්නේ අපගේ මුහුණේ ඇති ප්‍රොපියොනිබැක්ටීරම් ඇක්නස් හෙවත් පී ඇක්නස් නැමැති බැක්ටීරියාව නිසයි. සමේ ඇති දහඩිය සිදුරු වැසී යාම නිසා එම පී ඇක්නස් බැක්ටීරියාව එහි ආසාදනය වෙනවා. එවිටයි කුරුලෑ හැදෙන්නේ. :nerd:
    ඉතින් මේ කුරුලෑ සදහා වෙළද පොලේ විවිධ අලේපන වර්ග තියෙනවා. ඒත් ඉතින් අපි අමතක කරපු අපිට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. :rolleyes::rolleyes:




    අප සිටින කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්ෂණයක් මගින් රූපලාවන්‍ය ලෝකය උඩු යටිකුරු වුණා. :shocked::shocked::shocked: පුරුෂ ශුක්‍රානු මුහුණේ වැටෙන කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ සෑදීම අඩු බවට ඇති මතයක් ගැනයි එම පරීක්ෂණය සිදුවුණේ. :angry::angry: එහිදී ලැබුණ ප්‍රතිඵල විස්මිතයි. ;)
    පුරුෂ ශුක්‍රානු වල අඩංගු ඉමියුනොග්ලොබින් සංඝටකය පී ඇක්නස් බැක්ටීරියාව මත ක්‍රියා කර එම බැක්ටීරියාව වහාම විනාශ කර දමනවා. එසේම එමගින් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා. බිත්තර කහ මදයත් මේ සඳහා යොදා ගත්තත්, එය මෙන් තිස් ගුණයකට වඩා පුරුෂ ශුක්‍රාණු බලවත් බවයි පර්යේෂණයෙන් තහවුරු වුණේ.
    පුරුෂ ශුක්‍රාණු කෘතිමව නිපදවීමට නොහැකි නිසා ඉදිරියේදී කාන්තාවන්ගෙන් පිරිමින්ට විශාල ඉල්ලුමක් ඇති වෙන බවයි මහචාර්ය ඩේව් පවසන්නේ. :love::love: :yes::yes:





    උපුටාගැනීම හෙළ රහස්




    නිරපරාදේ සුක්‍රානු ඉවත හෙලු කාලය අදින් නිමයි :love::love::love:










     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාන්තාවන්ගෙ කුරුලෑ නොමිලෙ සුව කරනු ලබේ කියල බෝඩ් එකක් ගහගෙන් වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ.. මුන පුරොල දෙන්න ඕනෙ :P:rofl:
     
    • Like
    Reactions: ryandok

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    කාන්තාවන්ගෙ කුරුලෑ නොමිලෙ සුව කරනු ලබේ කියල බෝඩ් එකක් ගහගෙන් වැඩේ පටන් ගන්නයි තියෙන්නෙ.. මුන පුරොල දෙන්න ඕනෙ :P:rofl:

    this
     
    • Like
    Reactions: ryandok

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kari thiyenne mune withawada?

    මොකක් ..
    මගේ නං මූණේ කැරි නෑ ඇයි උඹේ ඇට දෙක තියෙන්නෙ නලලෙද මූණේ කැරි තියෙන්න..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    මුනේ විතරයි හොදේ නැත්නම් කෙල්ලගේ කුරුලෑ හොද කරන්න ගිහින් postinor බොන්නේ කොහොමද අහල thread එහෙම දායි මෙතන.. :D :D
     
    Last edited: