කුරුලෑ ලප ගැන.....................

thushanlakma9

Member
Feb 1, 2015
27
1
0
lapa yawanna komarika sudu hadun dehi abul ekk mix krl ganna.
clean and clear black head remover scrub ek use krnna.meka eka digata use krna epa.
mark yawanna chandanalepath hodai.eth samahaunta eka awl.
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Doctor kenekta pennaapan machang,hamogema skin eka samaana naha,ube skin eka balala hariyana treatment ekak deyi
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    man use karana soap ekak thiyenawa thailand ekak....ekata mage nam okkoma giya ban mune kalu gathiya giya...hitapu hatiyata den nikan deiyo dekka wage..umbatath try ekak dala balanna one nam kiyapan man kiyannam..mehe ne ban genna ganna one order karala..

    oya eka eka jathiye cream ganna epa bn..owata ayeth pimples enawa..oya lapa kalayath ekka nethi wela yanawa

    umbata ochcharatama hadissi nam hamadama reta unu waturen muna hodala seeni dehi mixture ekak hadala muna athulla hodala dapn..masen deken lapa fade wenawa

    lapa yawanna komarika sudu hadun dehi abul ekk mix krl ganna.
    clean and clear black head remover scrub ek use krnna.meka eka digata use krna epa.
    mark yawanna chandanalepath hodai.eth samahaunta eka awl.

    Oya dala thiyena cream eka nan ganna epa :no: thawa awul wei muuna.

    Doctor kenekta pennaapan machang,hamogema skin eka samaana naha,ube skin eka balala hariyana treatment ekak deyi

    Okkotama thankz mcnzzz... Doctor kenek issara meet una kurulaa thiyena kale:):) treatment set ekata 25000 witha giya.
    Eth eya microdox kiyana eka dunna.:sorry::sorry: ewa echchara honda nathi hinda threatment mama nawaththuwa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ නම් හරි ගියා බං.. ඔයිට වඩා ලොකු කැළැල් මැකෙනවා මේකට.. මට නම් ක්‍රීම් එකහමාරක් වගේ ගියේ.. සම්පූර්ණම කැළැල් නැති වෙලා ගියා.. ගොඩක් අයට හරිගියා මේක.. ඉතුරු වෙලා තිබිච්ච එකෙන් මගේ කකුලෙ පොඩි තුවාල කැළලක් තිබිලා ඒකෙ උල උලා හිටියා.. ඒකත් නැති උනා..:cool:

    වෙන කොහෙවත් තිබුන් නැද්ද තව කැලැල් :eek:

    මගේ අත්දැකීම් වලට නම් ඔය 22.50 ක්‍රීම් වලින් වෙන්නෙ ආයි කුරුලෑ එන එක හොද බියුටි කචල් එකකට යමන් නැත්නම් මූ කියනවා වගේ හොද ක්‍රීම් එකක් යූස් කරලා බලන්න :yes:
     
    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    දෙහි ගාපන් බන් දිනපතා ගාන්න එපා හම යයි උබේ මූනේ හැටියට ගාලා බලපන්..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මේ වගේ කැලල් හොද කරන්ට පුලුවන්ද බියුටි සැලොන් එක්කට ගිහින්.. :confused::confused::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන කොහෙවත් තිබුන් නැද්ද තව කැලැල් :eek:

    මගේ අත්දැකීම් වලට නම් ඔය 22.50 ක්‍රීම් වලින් වෙන්නෙ ආයි කුරුලෑ එන එක හොද බියුටි කචල් එකකට යමන් නැත්නම් මූ කියනවා වගේ හොද ක්‍රීම් එකක් යූස් කරලා බලන්න :yes:
    බියුටි කචල් වලින් සුව කරන්න බැ මචං.. මෙඩිසින් පාවිච්චි කරන්න ඕනි..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බියුටි කචල් වලින් සුව කරන්න බැ මචං.. මෙඩිසින් පාවිච්චි කරන්න ඕනි..

    Aiya podddak visthara athiwa kiyantako mokada karanta ona kiyala ... doc kenek ge name ekak wath ..:yes::yes::yes: